සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD066-05
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
ගෙදරදී මියගිය අයට පිං දීම.
දිනපතා පල් පූජා කර ගෙදරදී දෙවියන්ට ප්‍රේතයන්ට බූත ආදීන්ටත් පිං දීම සිදුකරමින් සිටිය දී ඉද හිට අතරින් පතර දින දෙක තුනක් එය වැරදුනොත් ඒ පිං බලාපොරොත්තුව සිටින අමනුෂ්‍ය කොටස් අපට කරදර කරනවාද?
CD066
-05
47:12
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
පිං දීම
දස පුණ්‍ය ක්‍රියා
අතීත සිදුවීමක්
සෘද්ධි බලය
චේතනාවට අනුව කර්මය
උත්කෘෂ්ඨ
විවිධාකාර හේතූන් නිසා
අනුව සතුටු වීම
දොල පිදේණිය දීම
පුන්‍ය විපාක
සුගති සැප
පංචකාම අසහනය
ශාන්ත ප්‍රණීත බව වැටහීම
රාගක්ෂය ද්වේෂක්ෂය මෝහක්ෂය වේනම්
අලෝභ, අද්වේෂ, අමෝහ නැගීම
තිලෝකුඩ්ඩ
අනුමෝදන් වීමේ පිනද ඒකාරයෙන්ම වන බව
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය
ඥාන සම්පයුත්ත වීම
සෝවාන් ඵලය
පරප්‍රත්‍ය රහිත වීම
අදහස තුලින් අවබෝධය
හොද නරක බෙදා හදුනා ගැනීම
සුගතිගාමී වීම
පූජා
භාවනාව
සූත්‍ර විග්රහ
නිරුක්ති
විශ්ව සම්භවය
දේව සංඛාර
නිවන් මගේ ගැටලු
ලෝක විග්‍රහය
සංඛාර
පටිච්චසමුප්පාදය
ත්රිලක්ෂණය
තිලෝකුට්ට සුතය
දිව්‍ය ලෝක
දේව ධර්මය
කුසලය
සෘද්ධි
දානමය පින
ත්‍රිවිධ රත්නය
චිත්තය
කර්ම ශක්තිය
කර්ම විපාක තීරණය වීම
පිං අනුමෝදනය
කාය කර්ම
සතර මාර්ග ඵල
බුද්ධ විෂය
නිරුක්ති පිළිබඳ
පිං
ජීවිත ගැටළු සහ විසදුම්
විපාක
නිවන් මග
දාන කථා
අභිධර්මය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(43 MB)
සවන්දීමේ ලැයිස්තුව