සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD075
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD075
- සංයුක්ත තැටිය
75 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
00:57
ලෝක ස්වාභාවය පටිච්චසමුප්පාදය ඇසුරෙන් කෙරෙන විග්‍රහයක්.
1:02:27
ලෝක ස්වාභාවය පටිච්චසමුප්පාදය ඇසුරෙන් ඉතිිරි.
44:03
ආනාවිතික්කාමාවරනය විග්‍රහය.
1:19:40
සැබෑ බෞද්ධයකු වන ආකාරය.
07:35
ලෝක ආස්වාදය සහ ආදීනවය.
17:30
සැබෑ බෞද්ධයකු දැන ගන්නා දෙය.
06:08
බුදුන් වහන්සේට සහ සංඝයා වහන්සේට එක පූජාවක් එකවිට පූජා කල හැකිද?
04:02
සාසනයට පූජා කල මල් නැවත ගැනීම පාපයක්ද?
17:50
කාම, භව, විභව තන්හා පිලිබද විග්‍රහයක්.
11:08
භික්ෂූන් වහන්සේලාගේ සිල් දුසිල් බව ගැන සෙවීම පිලිබදව.
11:06
කාමයන්ගේ දැනීම සහ විදීම අතර වෙනස.
00:53
රාගය සහ ලෝබය අතර වෙනස.
02:03
සැප ඵල විග්‍රහය.
02:56
චුතිය සහ පටිසංදිය විස්තරය.
12:29
ධර්මයේ මුලික හරය දැන ගත් පසු රහත්විමට කලයුතු දෙය.
16:25
මුල් සංයෝජන තුන බිද හැරි අයකු සෝක නොකරන්නේද?
04:55
අන්අයට හිරිහැරයක් නොමැති නම් සුරාපානය කරාට පව් නැද්ද?
06:48
බෞද්ධයන් නැකත් බැලිම සුදුසුද?
19:03
ත්රිලක්ෂනය පිළිබද වැරදි දෘෂ්ටිය නිවැරදි කර ගන්නා ආකාරය.
44:25
දෘෂ්ටි ගතවීමට බලපාන ඉංද්‍රියන්.
07:02
කුමරී කුමර ඹබසර ගැන.
14:51
සසරින් නිදහස්වීම සහ තමා දුකින් නිදහස්වීම තැන සිතීමේ වෙනස.
28:44
නිතර මස් මාංස අතගාන අයකු කර්මස්ථාන වැඩීම නුසුදුසුද?
18:40
අපට හිංගි හිංසා කරන අය බේරීමට ක්‍රමයක් තිබේද?
06:45
මාස දෙකක දරුවකු මියගිය පසු එම ගන්දබ්බයාගේ මානසිකත්වය කෙසේද?
14:34
පත්තිරිප්පුව විග්‍රහය.
06:27
රහත්වීමට ධ්‍යාන සමාපත්ති ලැබී තිබිය යුතුමද?
05:39
බුද්ධ පූජාවට බත් පතින් බත් අනා තැබීම සුදුසුද?
07:36
මනෝමය කය ගැන.
10:57
වෙනත් අයකුගේ දානයකට ආධාර දුන්විට පිං ලැබෙන ආකාරය.
06:31
රොගියාගේ නම යොදා බොජ්ඣංග පිරිත කීම සුදුසුද?
03:29
මරනයකදී කලයුතු වතාවත් මොනවාද?
14:49
පටිච්චපමුප්පාදයෙන් දුක්ක දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ ගැන බලන ආකාරය.
08:18
ආරති විරති පටිවිරති වේරමනී විස්තරය.
17:35
රහත් බව ලැබූවිට කර්ම පලදීම නවතීද?
02:14
සී.ඩී වලට සවන් දීමෙන් සමාධියට පත්විය හැකිද?
22:36
සිහිසුන් සහ සිහි විකල් අයගේ අවසන් චිත්ත විතිය කෙසේද?
16:35
ගන්දබ්බ කයට අනුව මනුක්ෂ කය සැදේද?
09:58
පිරිමියෙකු මැරී නැවත උප්පත්තියේදී පිරිමියෙකුම වේද?
09:04
භව සහ අත්බව අතර වෙනසක් තිබේද?
03:10
දැහැත්විට පූජා කිරීමේ තෙරුම.
07:30
කාම රාගය නැති කර ගැනිමට මග.
05:30
බුදුන් වදාල ප්‍රාතිහාර තුන පිලිබද විස්තරය.
12:20
රහතන්වහන්සේ නමකට විවිධ භාෂාවන්ගෙන් ධර්මය දේශනා කිරීමට ඇති හැකියාව පිළිබඳව
07:07
ත්‍රිලක්ෂන වෙන් වෙන්ව පිහිටා තිබේද?
1:01:33
සතර සතිපට්ඨානය ලුහුඩින් විස්තරයක්.
07:03
අන්තරීක්ෂය යනු.
00:39
කෙලෙස් නිවිමට සතර සතිපට්ඨානය.
01:04
පූජාවේදී කරන ආරාධනා ගැන.
01:49
බුද්ධ ධර්මය මුල මැද අග යහපත් වන්නේ කෙසේද?
01:09
පූජාවේදී මනෝමය වශයෙන් කෙරෙන පූජා ගැන.
25:06
ත්රිලක්ෂනය එකින් එකට සම්බන්ධ වන්නේ කෙසේද?
00:59
සැප දුකක් ලෙස, දුක උලක් ලෙස. උපේක්ෂාව අනිච්ඡ ලෙස දකින ආකාරය.
04:24
සුලු මොහොතක් අනිච්ඡ සංඥාව වැඩීම මහත්පල වන ආකාරය.
02:35
සිත සමාධියට නැබුරුවී සමාධිය බලවත් වූවිට කුමක් කලයුතුද?
01:54
ඕකාස ලෝක යනු.
01:28
දෙව් ලොවදී සෝවාන් විය හැකිද?
02:01
බලවත් විඤ්ඤාණය කුමක්ද?
03:37
සෙනසුරාදා පූජාවට එකදිගට දින හතක් පැමිනිම සහ නිර්මාංශ වීම අවශ්‍යද?
06:40
අත්හැරීම සහ කලකිරීම.
03:30
විපාක රටාවක හැටි - නිෂ්චිත කාලසීමාවක් ගෙන එන විපාක.
1:01:13
පට්ඨානය පිලිබදව ලුහුඩින්.
02:48
ජීවිතයක් නැතිකර ගත් අයකුට නැවත මනුක්ෂ ආත්මයක් ලැබිය හැකිද?
12:15
අපගේ සිතුවිලි විශ්වයේ සටහන් වන්නේ කෙසේද?
10:33
නිවන් දැකීමේදි සත්වයාගේ උපාදානස්කන්දයට කුමක් සිදුවේද?
09:18
අනිච්ච දුක්ඛ අනත්ථ ක්ෂය අර්ථයෙන්.
20:24
කෙනෙක් මහනවූ විට නිවන් දකින සතර වර්ගයා.
08:56
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD075.zip
(595 MB)
සවන්දීමේ ලැයිස්තුව