සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD079
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD079
- සංයුක්ත තැටිය
79 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
01:04
වෙනත් අය තමන් කෙරෙහි දක්වන ආකල්පය යථාර්තය ලෙස ගත යුතුද?
55:20
තමන් අයත් වන්නේ කුමන බුදු පිරිසටද?
13:53
ලෝක සම්මත අධ්‍යාපන රටාවට ලමයින් යොමු කිරීමෙන් පලක්වේද?
31:00
ගෙදර බුදු පහන තැබිය යුතු පිලිවෙල.
13:34
ධර්ම ශ්‍රවනයට බදා පැමිනීම ගැන.
1:03:38
ආර්ය උපවාදයක් කායේන වාචා චිත්තේන ගාථාවෙන් කමා කර ගත හැකිද?
12:59
දෙවියන් ඇදහිය යුත්තේ කුමන ආකාරයටද?
19:49
අමුර්තය මනුක්ෂයන්ට අනුබව කල හැකිද?
02:48
අනුමෝදනාවෙන් පිලියම් ලබා ගත හැකිද?
11:31
ආර්ය විනයේ දුක සහ ලෝකයේ දුක ගැබුරු විග්‍රහයක්.
1:10:07
බුදු දහමේ ගතියට ගතිය සහ විද්‍යාවේ ධන රින සම්බන්ධය.
10:55
දස සඤ්ඤා පිලිබදව.
37:09
හරකා බැද තැබීම පාපයක්ද?
07:38
රවි අස්තවීම සහ වෙනත් ප්‍රශ්න කීපයක්
28:14
ස්වාමීන් වහන්සේලා දේශනා කරන බන ධර්මයට සහ විනයට බහා තේරුම් ගන්න.
20:19
නිවන ලැබීම සදහා අලෝභ අද්වේෂ අමෝහ පරිහරනය කල යුතු අන්දම.
08:48
ධර්මය තුලින් රෝග සුව කරගන්නා ආකාරය
09:01
ඇති නැති සංකල්පය බුදු දහමට අනුව.
47:40
අන්තරය සහ සමනන්තරය විස්තරය.
07:07
අවිද්‍යාවෙන් ගොඩනඟා ගන්නා ඌනතාවය සමාධියෙන් සමතුලිත කර ගන්නා ආකාරය.
16:59
භවනාව පටන් ගත යුත්තේ කෙසේද?
30:56
ගිහියන්ගේ තාවකාලික පැවිද්ද පිලිබදව.
10:52
කාන්තාවන් සමග සම්බන්දතාවයක් පවත්වන චීවරදාරියෝ.
08:20
මාගධී, ප්රාකෘත, හෙල අටුවා යනු මොනවාද?
08:04
මිදෙත්වා යන්නෙහි නිරුක්තිය.
03:44
පැවැත්මේ සමතුලිත තාවය සහ සත්වයන්ගේ විපාක විදීම.
49:26
පෙර අත්බවයේ නිපදවූ ශක්තිය මෙම කයේ උෘනතාවයට බලපායිද?
06:05
පොත් වලින් ලබා ගතයුතු අවබෝධය.
02:15
සමාජ සම්මත ලෝක ධර්මතාවයට ගැලපේද?
29:15
සසර ගනුදෙනු වල ස්වාභාවය.
37:54
සිහින පිලිබද විග්‍රහයක්.
06:41
සිහින පිලිබද විස්තරයක් ඉතිරි.
01:39
තිපරිවට්ටය පිලිබද විග්‍රහයක්.
10:21
ආලවක යක්ෂයා බුදුන් වහන්සේට බැන වැදීමෙන් ආර්ය උපවාදයක් කර ගත්තාද?
14:35
ආර්ය තුෂ්නිම්භූතබාවය නිවැරදිව තේරුම් ගන්න.
13:50
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD079.zip
(659 MB)
සවන්දීමේ ලැයිස්තුව