සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/CD082
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
CD082
- සංයුක්ත තැටිය
82 වන සංයුක්ත තැටිය
හැඳින්වීම
01:29
සතර සති පට්ඨානය ගිහි ජීවිතයේදී ප්‍රායෝගිකව වඩන ආකාරය.
47:50
සතර සති පට්ඨානය ගිහි ජීවිතයේදී ප්‍රායෝගිකව වඩන ආකාරය.ඉතිරි
08:54
ආනාවිතික්කාමාවරනය යනු කුමක්ද?
13:01
චතුරාර්ය සත්‍ය ජීවිතයට දමා බලන ආකාරය.
14:51
ආර්ය මෛත්‍රී භාවනාව මගඵල ලැබීමට හේතු වේද?
15:54
දෙමව් පියන්ට සලකන නිවැරදි ක්‍රමය.
07:24
තම මතයට අනුව හදන බන.
16:11
භාවනාවේදී ගුරු උපදේශ ගතයුතු තැනක්.
13:37
රතන සූත්‍රය දේශනා කිරීමෙන් තුන්බිය නැතිවූයේ කෙසේද?
07:15
මාරයා යනු කවුද?
02:37
දස කුසල සීලය වෙනුවට අෂඨාංගික සීලය හුරු කිරීමේ තේරුම.
11:21
සෝවාන් අයකුගේ මතකය සහ සිහිය කෙබදුද?
10:23
සියලු පව් පස්පව්වලට ඇතුලත් නම් අෂ්ඨාංගික සීලයක් සමාදන් වන්නේ ඇයි?
12:02
අපට එන සියලු අරමුනු විපාක නම් අවිද්‍යාවෙන් එන අරමුනු හදුනා ගන්නේ කෙසේද?
22:32
සෝවාන් මාර්ගයට හා ඵලයට පත්වීම සදහා ගතයුතු ක්‍රියා මාර්ගය.
1:07:03
බුදුන්වහන්සේ වැඩූ ආනාපාන සතිය.
04:50
මානසික රෝග ඇතිවන්නේ සර්වචිත්ත සාදාරන චෛතසික වල වෙනසක් ඇතිවීමෙන්ද?
06:16
හේතු ඵල සහ චාරයට ප්‍රතිචාරය ගැඹුරු විග්‍රහයක්.
07:54
හේතු ඵල සහ චාරයට ප්‍රතිචාරය ගැඹුරු විග්‍රහයක්.
1:05:19
බුදු දහම ගිහියන් උදෙසා.
12:10
වෙනත් ආත්ම භව වල අයට මනුෂ්‍ය වෙස් ගත හැකිද?
16:05
සක්කාය දිට්ඨිය නිවැරදිව වටහා ගන්න.
27:49
වඩා සුදුසු ක්‍රියාවලිය.
08:53
රැකියාවෙන් පවු සිදුවීම සහ පවක බල අඩුවන ආකාරය.
06:28
හැකිලුන සිත වටහා ගන්න.
14:52
බෝසත්වරු පාරමිතා පුරන ආකාරය.
11:38
භාවනා නිවැරදිව කරගන්න.
15:06
පැවැත්මේදී සිදුවන පාප කර්ම පිලිබදව.
19:25
පංච නීවරන සෝවාන් පලයේදී නැතිවේද?
03:50
සූවිසි ගුණ පළමු කොටස
46:00
සූවිසි ගුණ දෙවැනි කොටස
45:33
ආර්ය පුද්ගලයාගේ පවුල් ජීවිතය හැඩ ගසන ධර්මතාවය.
18:00
අනිච්චතාවය ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්න ආකාරය.
14:52
වෙසක් පෝදින භාවනාව - ගිනි නිවීම නිවනයි
1:01:46
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
CD082.zip
(549 MB)
සවන්දීමේ ලැයිස්තුව