සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/cd/Sadaham-Sakachchaa-04
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
Sadaham-Sakachchaa-04
- සංයුක්ත තැටිය
සදහම් සාකච්ඡා-04
පෙර අපිට තිබුණු කෙලෙස් ස්වාභාවයයි දැන් කෙලෙස් සවාභාවයයි බලාගන්න කාම වස්තු ඇසුරු කරන එක හරිද ?
22:13
රහතන්වහන්සේගේ අකම්පිත බව
06:21
ධ්‍යාන හා සමාපත්ති පිළිබඳව සාකච්ඡාව
17:16
ශ්‍රද්ධාව හා භක්තිය අතර වෙනස, පෙර විසූ කඳපිළිවෙළ දැකීම, අධිෂ්ඨාන පාරමිතාව
21:48
අලෝභක්ඛයෝ නොව රාගක්ඛයෝ වන්නේ ඇයි? ලෝකය හය ආකාරයෙන් පැනවුවත්, නිවන තුන් ආකාරයකින් පනවන්නේ ඇයි?
21:19
කරුණා සාසනය කියන්නේ මොකද්ද?
06:16
සතර සතිපට්ඨාන භාවනාව තුළින් නිවන් දකින අයුරු
24:04
දොළොස් පිරිකර ඥාති දානයේ අනුමෝදනාව අදහන ආගමට අනුව වෙනස් විය යුතුද?
07:12
සාංඝික දානය සහ පිරිකර අනුපිළිවෙලින් කැප වී යන ආකාරය
09:02
සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස සහ ඒවා බිඳෙන අයුරු
05:54
ත්‍රී ශික්ෂාවෙන් උපසම්පදාව ආරක්ෂා කිරීම
05:54
මේ සසර ගමන අවිද්‍යාව වටාම ගොඩ නැගිච්ච එකක්මයි නේද?
01:38
සිත මිස කය නැති බඹලොව සතරකි හා සිත නැතිවම කය ඇති බඹ තලයකි මෙය පහදා දෙන්න
12:05
මිලින්ද ප්රශ්නය බුද්ධ යුගයේ දෙසූ දහමක්ද?
04:25
ධර්ම සංගායනා සහ අන්තරාභවය ප්රශ්නය. බෝසත් වරුන්ගේ අති අර්ලභ බව
17:32
නියත විවිරණ සහ අනියත විවරණ යනු කුමක්ද? පසේ බුදු මාර්ගය.
11:05
භික්ෂුණි සාසනය නිසා සාසන කාලය හරි අඩකින් අඩු වන්නේ කෙසේද?
11:17
ධර්ම සංගායනාවකදී කල යුතු දේ සංගීත සුත්‍ර ඇසුරින්.
22:34
ප්රාතිමෝක්ෂ සංවර සීලය පැනවූ පසු ඵල ලාභීන් අඩු උනාද?
06:49
කර්මයක් ඵල දෙන කාලය සහ අවස්ථාව නිර්ණය වෙන සාධක
07:23
තේරුම නොදැන හෝ අප්‍රමාණ ගුණයක් සජ්ජායනයේ වැදගත් කම
09:15
කිරි ගසක විශේෂත්වය සහ බික්ෂුන්ට ගස් කැපීමට තහනම් කරපු හේතුව.
03:31
විවධ දේව සමුහයා පිළිබද විස්තරයක්. පැරැණ්නන් පුළුටු වෙන් කරීමට හේතුව
10:15
විවිධ උපමා ඇසුරෙන් අනිච්ච විග්‍රහයක්
17:01
"මම" සහ "සක්කාය දිට්ඨිය" ගොඩනැගෙන අයුරු සහ නිවන්මගේදී "මම" සහ "සක්කාය දිට්ඨිය" බිදෙන අයුරු ගැන දීර්ඝ පැහැලිළි කිරීමක්
54:07
ආනන්තරික පාපයක් සිදුවීම්
08:24
සාංඝික දේ පැහැර ගැනීම
05:43
ද්වතාවය යනු කුමක්ද?
16:13
සක්කාය දිට්ඨිය සහ මම ගොඩනැගීම
11:27
නොලැබෙද්දී අනිච්ච මතක් වීම සහ ලැබෙද්දී අමතක වීම හා ආස්වාදයෙන් පෙළීම වැසීම
14:40
පංච දුශ්චරිත සහ පංච ශික්ෂා ඉන්ද්රිය අනුව බෙදී ඇති ආකාරය
15:18
සිව්පස ප්රත්යවේක්ෂාව
10:19
ප්රත්යවේක්ෂා ඤාණ
04:51
ස්වාමීන්වහන්සේගේ කුඩා කල නව අනුපූර්ව සමාධි අත්දැකීමක්
37:21
නිමිති ගැනීම පිළිබඳව (නිමිත්තග්‍රාහී වීම)
11:06
දුක්ඛ ලක්ෂණය සහ අනත්ථ ලක්ෂණය පැහැදිලි කිරීම
29:03
නිවස තුළ බුදුපිළිම තැබීමේදී දැනගත යුතු කරුණු
01:53
සතර සතිපට්ඨානය වැඩීම සහ චන්දරාගයෙන් තොරව යුතුකම් ඉටුකිරීම
49:18
නිසි ලෙස ලෝකය පරිහරණය කරමින් උත්සහායෙන් වීර්යයෙන් ප්‍රඥා මූලිකව නිවන් මග වැඩීමට කලයුත්ත
43:11
ප්‍රිය දේහි අසාරත්වය දුටු බෞද්ධයා මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා ගුණ වඩන හැටි
17:57
ධර්මානුධර්ම ප්‍රතිපදාව (සිවු වන සෝතාපත්ති අංගය) පිළිබඳව
02:01
ආර්යයෝ ප්‍රඥාවෙන් විවිධ අයුරින් දුක දකින අයුරු සහ එම දුක චන්දරාගයේ විවිධ මුලා දෘෂ්ඨියන්ගෙන් ගොඩනැගෙන අයුරු
1:21:48
ධර්මයෙන් කරුණු පහදා දෙන්නට පෙර දේශකයාණන් වහන්සේ වඩාගත යුතු පිළිවෙත
11:23
ස්ත්‍රී පුරුෂ ලක්ෂණ සහ ඒවා වෙනස්කිරීම
06:35
ප්‍රිය මනාප දෙයෙහි ඡන්දරාගය නැතිකිරීම
14:53
හේතු ඵල වාදය හා පිං පව් වාදය, කුඩා දරුවන් මහණ කිරීම, ප්‍රඥාව වැඩීම, ඛන්ධ පිරිත හා තවත් වටිනා දහම් කරුණු අඩංගු සාකච්චාව
33:35
පටිච්ච සමුප්පාදය ඇසුරෙන් පුනර්භවය සකස් වෙන අයුරු
27:13
සියලුම දේශනා එකවර බාගත කරන්න - Download
Sadaham-Sakachchaa-04.zip
(709 MB)
සවන්දීමේ ලැයිස්තුව