සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD008-04
කැමැත්ත හේතුවෙන් පැවැත්ම ඇති වූ හැටි, සෝත ඉන්ද්‍රිය භාවනාව හා ආර්ය මෛත්‍රී භාවනාවේ "අවස්ථාව"
1. කැමැත්ත හේතුවෙන් පැවැත්ම ඇති වූ හැටි- සෝත ඉන්ද්‍රිය භාවනාව (0.00 සිට 16.48)
2. පටිච්ච සමුප්පාදයේ භව සහ මතු භව/ පෙර භව අතර වෙනස (16:49 සිට 31:45)
3. ආර්ය මෛත්‍රී භාවනාවේ "අවස්ථාව" යනු (31:46 සිට)
1:00:02
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ සඳහන් වන නිරුක්ති:
අත්තභාව
විජ්ජාචරණ
ආත්ම භාව
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
අනේක ජාති සංසාරං සංදාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛාජාතී පුනංපුනං
ගහකාරක දිට්ඨෝසී පූනගේහං නකාහසී
සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං
විසංකාර ගතං චිත්තං තන්හානං ඛය මජ්ජගා
(සූත්‍ර පිටකය >> ඛුද්දකකායො >> ධම්මපදපාළි >> 11. ජරාවග්ගො >> 8,9 ගාථා)

හේතුප්පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති (සුත්තපිටක > සංයුත්ත නිකාය > සගාථ වර්ගය > භික්ඛුනී සංයුත්තං > භික්ඛුනී වර්ගය >> සගාථ වග්ගෝ >> සේලා සුත්තං )

ධමමෝ හවේ රක්ඛතී ධම්මචාරී (සුත්තපිටක >> ඛුද්දක නිකාය >> ථේර ගාථා >> චතුක්ක නිපාතෝ )

පමාදෝ මච්චුනෝ පදං (සුත්තපිටක > ඛුද්දක නිකාය >> ධම්මපදය >> අප්පමාද වග්ගෝ)

හිතාහිතං මේ නාති ජානාතීතියෝ මනුස්සෝ
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (34 MB)
සවන්දීමේ ලැයිස්තුව