සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD013-02
තාලපුට සූත්‍රය, සරණාගමනය, පිරිකර පූජා විපාක, ශුණ්‍යතා විහරණය, ඉෂ්ට දේවතා, අනුසය දුරු කිරීම
[0:00:00] නළුවෙක් හෝ නිලියක් කරන්නේ බොරුවක් ඒ අයට පව් සිදුවෙනවාද?
[0:09:11] බුදුන් සරණ, දහම් සරණ, සඟුන් සරණ යෑම (සරණාගමනය) පිළිබඳව
[0:19:17] යහපත් හිමි නමකගේ චරිතයක් රඟපෑම පවක්ද?
[0:30:27] පිංකමකදී අටපිරිකරක් පූජාකිරිම හා අවශ්‍යයතාව අනුව වෙනත් දෙයක් පූජාකිරිමේදි ලැබෙන ආනිසංස පහදා දෙන්න.
[0:43:00] පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ සඳහන්වන "ශුණ්‍යතා විහරණය" හෙවත් "මහාපුරුෂ විහරණය" පැහැදිලි කිරීම
[0:50:46] සෑම පුද්ගලයකුටම ඉෂ්ට දේවතාවෙක් සිටීද? ඉෂ්ට දේවතාවුන් පිළිබඳ විග්‍රහය
[1:08:42] සකෘදාගාමී සහ අනාගාමී ඵල වල ස්වභාවය සහ එම ඵල වල ප්‍රත්‍යවේක්ෂා නුවණ පිළිබඳව
[1:28:27] පිංකමක් දැක චිත්ත ප්‍රසාදයෙන් අනුමෝදන් වීමෙන් ඇතිවෙන සුඛ විපාක
[1:31:27] රාග අනුශය, ද්වේෂ අනුශය, මෝහ අනුශය විස්තරය
1:48:01
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
තාලපුට සූත්‍රය විග්‍රහ කිරීම - රාග ද්වේෂ මෝහයන්ට පිරිස නතු කිරීමේ විපාක
මහා කම්ම විභංග සූත්‍රය - බුදු කෙනෙකුගේ කර්ම විපාක අවබෝධය
"උද්දේසිකං අභත්තුකං මමායන මත්ථමේව හෝති" - උදෙසා කරන පූජා මනෝමය පූජාවන්
අපදාන පාළියේ පළමු බුද්ධාපදානයේ ඇති මනෝමය පූජා පිළිබඳ විග්‍රහ කිරීම
අනුසය සූත්‍රය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (62 MB)
සවන්දීමේ ලැයිස්තුව