සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD013-04
අනිච්ඡ භාවනාව, අධිගම අන්තර්ධානය, භික්‍ෂුණී පැවිද්ද
1.ආර්ය මාර්යයේ යන අයට ඇති මාරක බාදක
2.අධිගම අන්තර්ධාන වන කාලය, මෙකළ මඟ ඵල ලැබීය හැකිද?
3.රහතුන් වහන්සේලාට මෙන් සේඛ උතුමන් වෙනුවෙනුත් මරණින් පසු ස්තූප බැඳිය හැකිද?
4.උතුරු සළුවේ වැදගත්කම
5.භික්‍ෂුණී පැවිද්ද සහ සාසන අන්තර්ධානය අතර සම්බන්ධය
6.අනිච්ඡ භාවනාව සහ බුදු දහමේ පෙන්වන නිවැරදි සතර කමටහන්
1:36:30
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ සඳහන් වන නිරුක්ති:
කේශා
ලෝමා
දන්තා
නඛා
තචෝ
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
ධම්මචක්කපවත්තන සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රය, මෙත්ත සූත්‍රය, මරණසති සූත්‍රය, දසධම්ම සූත්‍රය, නජීරති සූත්‍රය, සංඛිත්ත ගෝතමියෝවාද සූත්‍රය...
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (55 MB)
සවන්දීමේ ලැයිස්තුව