චිත්ත බලයෙන් ශුද්ධාෂ්ඨක නිපදවීම හා සර්ව අවිහිංසාවාදයේ අප්‍රායෝගික බව
[00:00] ජලය පිරිසිදු කිරීම සදහා විෂබීජ නැති කිරීමට උණු කිරීම හෝ රසායන ද්‍රව්ය යෙදීම මගින් ප්‍රාණ ඝාතය සිදුවේද? විෂබීජ සත්ත්ව ගණයට නොවැටේද?
[21:40] සතර මහා බූතයන් ගැන එකින් එක විස්තර කර සත්වයෙක් සැදෙන හැටි විස්තර කර දෙන්න.
[21:40] සතර මහා බූතයන් ගැන එකින් එක විස්තර කර සත්වයෙක් සැදෙන හැටි විස්තර කර දෙන්න.
