සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD015-13
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
ගිහිගෙයි සිට බවුන් වැඩීම.
ගිහිගෙයි සිට නිවන් දකින්න තියෙන හරිමග කුමක්ද?
CD015
-13
49:31
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
නිවන්මග වැඩීමට පැවිදි විය යුතුද
ආලවක යක්ෂයා
අංගුලිමාල චරිතයෙන් ආදර්ශ
නියපිට පස් සහ මහපොලවේ පස්
ලෝකයට අයිති දේ
මන වඩන ලෝකය ගොඩනැඟෙන ආකාරය
ඇලීම ගැටීම දුරුකිරීම
දස්සනේන පහාතබ්බ
භාවනාමය පහාතබ්බ
රාගක්ෂය ද්වේෂක්ෂය මෝහක්ෂය වේනම්
යදනිච්චං තං දුක්ඛං - යං දුක්ඛං තදනත්ථා
ධර්මයට සූත්‍රයට විනයට බහා බැලිම
ප්‍රිය මනාප හා අප්‍රිය අමනාප
යං ලෝකේ පිය රූපං සාත රූපං
යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං
කැමැත්ත ඉෂ්ට කර ගැනීමට
අනිච්ඡතාව
කැමතිසේ නැද්ද අනිච්චයි
ශික්ෂා පද
සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
පෙරේතයන්
නිවනට අදාල කරුනු
සුරාමේරය මජ්ජපමාදට්ඨානා සිල් පදය
ලෝක පාලන ක්‍රමය
ත්‍රිවිධ රත්නය
සෝතාපන්න වීම
දස පුණ්‍ය ක්‍රියා
ශීලය
පටිච්චසමුප්පාදය
අවිද්‍යාව
විපාක
දාන කථා
භාවනාව
නිවන් මගේ ගැටලු
සීලය
විදර්ශනාව
සුගතිගාමී වීම
බුද්ධ විෂය
ත්රිලක්ෂණය
දහම් සාකච්ඡා කිරීම
අනිච්ච
කර්ම විෂය
නිවන් මග
ලෝක විග්‍රහය
සතර මාර්ග ඵල
ජීවිත ගැටළු සහ විසදුම්
සෝවාන් ඵලය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(14 MB)
සවන්දීමේ ලැයිස්තුව