පාංසකූලය
1. අපි මැරුනහම පාංසකූලය පූජා කරනවා. මැරෙන්න ප්‍රථම අපි අතින්ම පූජා කරන්න බැරිද?
2. ධර්ම මාර්ගයේ නියැලිලා සිටියත් කොච්චර සත්ධර්මයේ පැහැදිලා සිටියත් ඕනා කම තිබුනත්අමතක වීම නිසා නිදිමත නිසා බාදා පැමිනේ
3.සෝපදිසේස නිවන සහ අනුපදිසේස නිවන මේදෙකේ වෙනස කුමක්ද?
4. යම රජු ලෙසින් හදුන්වන පුද්ගලයකු සිටිනවාද?
5. සරණ යෑම යනු කුමක්ද?
6.පාරමිතා ලෙස පිරිය යුත්තේ මොනවාද? ලේ දන්දීම සහ මිය ගිය පසු ශරීරය දන්දිම පාරමිතා සම්පූර්න වීමට ආධාර වෙනවාද?