සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD019-07
ධර්ම දේශනා.
1.මේ විශ්වයේ ජීවී අජීවී වස්තු නිර්මානය කරනු ලබන්නේ මිනිසාගේ මනස විසින්ද? ඔබ වහන්සේ කිවූ බව සමහර අය කියති.එය එසේ නම් නිර්මාන වාදයක් ගොඩ නැගෙනවා නේද? බුදු දහම නිර්මාන වාදයක් දැයි පහදා දෙන්න.
2. මම මෛත්‍රිය වඩන කෙනෙක්මි. එහෙත් සිහිනෙන් බය වෙනාවා මෙයට හේතුව කුමක්ද?
3. ඉහ ආත්ම සුක විහරනය.
1:44:34
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (48 MB)
සවන්දීමේ ලැයිස්තුව