සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD027-23
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
බුදුවීමේදී සිදුවන ප්රාතිහාර වලට හේතුව.
අප මහ බෝසතානන් වහන්සේ බුද්ධත්වයට පත්වූ දින දස දහසක් සක්වල ගස්වැල් මලින් තිබූ ආකාරයත් අපාය වල ගිනි නිවි යෑමත් මෙසේ විමට හේතුව කුමක්ද?
CD027
-23
12:46
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
හිත ශාන්ත විම
අරමුනට අනුකූල සංඥාව
ප්රසාදයට අනුව පැවැත්ම
අකනිටා බඹලොව බ්රහ්ම ආශීර්වාදය
අති දුර්ලභ කාලය
දස දහසක් සක්වල
චිත්ත ප්රසාදය ඇතිවිම
ලෞකික රාමුව
බුද්ධ, ධම්ම, සංඝ
ත්රිවිධ රත්නය
හේතු ඵල
කර්ම විෂය
පොදු ගැටළු සහ විසඳුම්
නිවන් මග
පවුල් වල ගැටළු සහ විසදුම්
ජීවිත ගැටළු සහ විසදුම්
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(7 MB)
සවන්දීමේ ලැයිස්තුව