සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD041-22
සමහර වයසක මිනිසුන්ගේ දැඩි බවට හේතුව.
95 වියති මාගේ මාමන්ඩිය වසර දෙකක සිට ඔත්පල වී ඇත. අප ඉතා හොදින් ඔහුගේ ඇප උපස්ථාන කලද ඔහු නිතරම ද්වේෂයෙන් සිටී. මුලදී ප්‍රිය මනාප අයෙකි. වෛදය උපදෙස් අනුව කෑම බීම දෙන නමුදු නිතර නිතර කෑම නොගත් බව කියති. කෑම ඉල්ලයි. මේ පිලිබදව පැහැදිලි කර දෙන්න.
05:22
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (4 MB)
සවන්දීමේ ලැයිස්තුව