සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD063-48
වැදුම් ගැනීම ගැන.
පෝහෝ දිනක තම මව ලවා වන්දවා ගැණීම දරුවකුට කෙසේ වේද? මවට කරදර කිරිම නිසා මව දරුවාට දෙපා නැමද වැන්දා තව වදින්න තව වදන්න පව් නෑ කියා දරුව කීවා මෙය කෙසේ වේද?
08:29
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (6 MB)
සවන්දීමේ ලැයිස්තුව