සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD067-27
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
සතර අපායෙන් මිදී ඇති බව දැනගන්නා ආකාරය.
යමෙකු දර්ශනය පහලවීමෙන් සෝතාපන්න ඵලයට පත්වීමේදි තමා සතර අපා ගත නොවන්නේ බව ප්රත්යක්ෂ වැට හීමක් ඔහුට පහල වන්නේද?
CD067
-27
19:40
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ප්රත්යවේක්ෂා ඥාන ලැබීම
පංච ඉන්ද්රිය මනස
ජරා මරන සෝක පරිදේව ....ගොඩ ගසා ගැනිම
පටිච්ච සමුප්පාදය දැකිම
ලෝකයේ නිසරුව වැටහීම
එපා දේ කිරීම
අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් බලා අසාර බව දැනීම
වටිනාකමක් තිබේද නැද්ද බැලිම
ප්‍රේත ගති
හේතු නැත්නම් පලයක් නැත
සතර අපා ගත සිත්වල ස්වාභාවය
සැනසුමක් ලැබී ඇද්ද
යං කිංචි සමුදය ධම්මං
සදාතනික නිච්ඡ දේ නැති බව
සමුදය ධර්ම
නිරෝධ ධර්ම
චිත්තය
ධම්මවිජය සම්බොජ්ඣංගය
සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
නිවනට අදාල කරුනු
අභිධර්මය
ගති
හේතු පල
හේතුවට ලැබෙන ඵල
පෙර කළ කර්ම
සිත
සප්ත බොජ්ඣංග ධර්ම
සතර මාර්ග ඵල
දිව්‍ය ලෝක
ජාති
පොදු ගැටළු සහ විසඳුම්
ධර්ම
දාන කථා
ජීවිත ගැටළු සහ විසදුම්
ලෝක විග්‍රහය
පටිච්චසමුප්පාදය
නිවන් මග
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(18 MB)
සවන්දීමේ ලැයිස්තුව