සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD068-39
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
වෙස්වලාගත් ආශිර්වාදයක්
දැනට අවුරුදු 12ක පමණ වන මාගේ දරුවා, ඉතා දරුණු ලෙස මුරණ්ඩු වී කරදර කරනවා. ඔබ වහන්සේගේ සීඩී තැටි කඩා දමනවා. ඔබවහන්සේ දේශනා කරන පිරිත් ඇතුළත් සී.ඩී දාන්න දෙන්නේ නෑ. මෙය පෙර කර්මයක්ද? මෙයට කුමක් කල යුතුද?
CD068
-39
11:19
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
බෞද්ධයකු විසින් දැනගත යුතුදේ
ඇලීම මදුරයි
උපමා කථාවක්
චන්ද රාගයෙන් බැදීම
නකුල මාතා නකුල පීතූ
සුන්දර බලාපොරොත්තු වල නිසරු බව
නිවීම සැනසීම දැනිම
අසාරත්වය දැකීම
පවුල් වල ගැටළු සහ විසදුම්
ලෝකයේ පවුල් වල යථා ස්වභාවය
භව
බුද්ධ විෂය අචින්ත්යයි
රාග සිත
බලාපොරොත්තු
නාම රූප
ජීවිත ගැටළු සහ විසදුම්
අකුසල්
අනිච්ච
බුදුගුණ කථා
ත්රිලක්ෂණය
නිවන් මග
ලෝක විග්රහය
පටිච්චසමුප්පාදය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(10 MB)
සවන්දීමේ ලැයිස්තුව