සතෙකුට ගොදුරු වන තවත් සතෙකු බේරා ගැනිම ගැන.
සතෙකු තවත් සතෙකුගේ ගොදුරක් බවට පත්වූ විට හෝ පත්වීමට යන විට අප කුමක් කල යුතුද?එම සතුන්ගේ ජීවන චක්රය නිර්මානය වී ඇත්තේ සතෙකු ගොදුරු කර ජීවත් විමටය.එම ගොදුර නිදහස් කීරිමට ගොස් වන්නේ උන්ගේ ආහාර නැති කිරිමය. මෙයට කුමක් කල යුතුද?