සත්වයා මුල්වරට බුද්ධ සාසනයකට යොමුවීමට හේතු වූ වාසනා ශක්තිය.
සසර ගමෙනේ සැරිසරන සත්වයකුට ප්රතම වරට බුද්ධ සාසනයක් මුන ගැසීමටත් ඒ කෙරෙහි හිත පහදවා ගැනීමටත් මුල්වූ වාසනා ශක්තියක් ඒ එක් එක් සත්වයා තුල මුලිකව පැවතිලා තිබිය යුතුය එයට මූලික හේතුව අපට සැකසී ආවේ කෙසේද? එය මින් පෙර සිටි බුදුපියානන් හා ශ්රාවක යන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ජනිත වූවක්ද?