සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න ->
https://www.waharaka.com/listen/CD072-12
දේශනා සොයන්න
ධර්ම කරුණු
සංයුක්ත තැටි
සුද්ධ අංශු මගින් නාම රූප හට ගැනේද?
සුද්ධ අංශු මගින් නාම රූප හට ගනීද?
CD072
-12
1:01:24
Your browser does not support the audio element.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
සුද්ධාෂ්ඨක
පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ධාතු
වර්ණ, ගන්ධ, රස, ඕජා
සංඥා දැනීම
පෘතග්ජන මානසිකත්වය
උපමාවක්
අන්තරාභවය
ගන්ධබ්බයා
චුතුපපාත ඥානය
සත්වයාගේ නිර්මානය
උපත, විපරිනාමය, එහි අවසානය
සංඛත
ආත්ම දෘෂ්ඨිය
මම මගේ දෘෂ්ටිය
පටිසංධිය
අවිද්‍යා පච්චයා සංඛාරා
පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර
කර්ම නිමිති පහල වීම
පුනර්භවය නැගීම
මනේන්ද්‍රියන්
සීල සුගන්ධය
තන්හා උපාදානයෙන් ජීවත් වීම
හේතු පල ක්‍රියා දාමය
හේතු, ප්‍රත්‍යය, සම්ප්‍රයුක්ත, අඤ්ඤ මඤ්ඤ
ධර්මයට සූත්‍රයට විනයට බහා බැලිම
කුසල මූල පච්චයා සංඛාරා
අලෝභ අද්වේෂ අමෝහ ක්‍රියා
සසර නිමා කිරීම
සංසේදජ සත්තු
විඤ්ඤාණ
ලෝභ
ත්‍රි විද්‍යාව
ධාතු අවස්ථාව
පෙරේතයන්
චිත්ත විදි
හේතු පල
ඥාන
රූපස්කන්දය
උප්පත්ති
කය සහ බවය
ඛයට්ටේන අනිච්චා
ධ්‍යාන
ත්රිලක්ෂණය
අනිච්ච
පටිච්චසමුප්පාදය
චිත්තය
නිවන් මග
අකුසල්
විපාක
අභිධර්මය
ලෝක විග්‍රහය
පොදු ගැටළු සහ විසඳුම්
ජීවිත ගැටළු සහ විසදුම්
භාවනාව
කර්ම ශක්තිය
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න.
Download
(42 MB)
සවන්දීමේ ලැයිස්තුව