ත්රිලක්ෂනය පිළිබද වැරදි දෘෂ්ටිය නිවැරදි කර ගන්නා ආකාරය.
අප බොහෝ කාලයක් ත්රිලක්ෂනය පුරුදු කලේ අනිත්‍ය දුක්ක අනාත්මයි යනුවෙනි. දැන් අප මෙයට දෘෂ්ටිගතවී ඇත. අනිච්ඡ දුක්ඛ අනත්ථ අතර ඇති වෙනස පහදා දෙන්න.
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ සඳහන් වන නිරුක්ති:
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (30 MB)