සදහම් දේශනා
සැඟවුණු බොදු මග යලි හෙළිකරන සදහම් දේශනා...
අටුවාවේ නව පෙනුමට යොමු වන්න -> https://www.waharaka.com/listen/CD075-62
විපාක රටාවක හැටි - නිෂ්චිත කාලසීමාවක් ගෙන එන විපාක.
1.මාස දෙකකට වරක් කෝපය නැගී එන්නේ එය කල් පවතින්නේ පූර්ව කර්මයක් නිසාද? මෙය වලක්වා ගන්නේ කෙසේද?
2.අසාර බව දැන දැනත් එයට හිත නොනැමෙන නිසා මාගේ නිවන් මගට බාදාවක්දැයි පහදා දෙන්න.
1:01:13
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (42 MB)
සවන්දීමේ ලැයිස්තුව