කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා
ගරුතර ස්වාමීන්වහන්ස, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා - මෙහි අර්ථය කුමක් ද?
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්:
ඉධං ඛෝ පණ භික්කවේ දුක්ඛ සමුදයං අරියසච්චං,
යායං තණ්හා - පෝනෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභිනන්දනී, සය්‍යතීධං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා
දුක හටගැන්මට හේතු වෙන්නා වූ කාරණා
පෝනෝභවිකා - යළි යළි මේ භවය සකස් කිරීම,
නන්දිරාග සහගතා - කාමරාග, රූපරාග, අරූපරාගාදියෙහි නන්දි වීම, තදින් ඇලීම
තත්‍ර තත්‍රාභිනන්දනී - ඒ ඒ තැන්, ඒ ඒ අරමුණු වල අභිනන්දනය, බැඳීම,
කාම තණ්හා - කාමයන් පිළිබඳ ඇළුම් කිරීම
භව තණ්හා - භවය ට ඇළුම් කිරීම,
විභව තණ්හා - භවයක් නැත යන දෘෂ්ඨියට ඇළුම් කිරීම
විපාකෝ කම්ම සම්භවෝ - විපාකයකින් කර්මයක් ගොඩනඟා ගත්තේ නම්, එය මතු සසර ගමන ට හේතු වේ.

මෙම දේශනය පසුව සවන්දීම සඳහා මෙතනින් බාගත කරන්න. Download (6 MB)