arrow_drop_down_circle

ගිහි වතේ සිට නිවන් දකින්න තිබෙන හරි මඟ කුමක්ද?

ගිහි වතේ සිට නිවන් දකින්න තිබෙන හරි මඟ කුමක්ද?

49:28

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

"යං සමාදානං තං වතං - සංවරට්ඨේන සීලං"

"නහි සීල වතං හෝතු උප්පජ්ජංති තථාගතා - අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන පකාසිතා" - 05:30

"යදනිච්චං තං දුක්ඛං - යං දුක්ඛං තදනත්ථා" - 20:20

"දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා" -

"යං ලෝකේ ප්‍රිය රූපං, සාත රූපං - එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවීසමානා නිවිස්සති" - 35:55

"යම්පි ඉච්ඡං නලභති - තම්පි දුක්ඛං!" - 39:12

"සබ්බේ සංඛාරා අනිච්චා" - 45:29

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

නිවන් දකින්න කල යුතු දෙයඇලිමට ගැටීමට හේතුඇලීම ගැටීම දුරු කිරීම සදහා කල යුතුදේඇලීම ගැටිම මුලාවෙන් සහ මුලින් වෙන්විමමූල ධර්මය තේරුම් ගැනීමයං සමාදානං තං වතං සංවරට්ඨේන සීලංයථාර්ථය දැනගැනීමවටිනාකමක් තිබේද නැද්ද බැලිමසෝවාන් ඵල ලාභියාබලාපොරොත්තුකුක්කුටමිත්ත වැද්දාගේ භාර්යාවසදාතනික නිච්ඡ දේ නැති බවඡන්දයෙන් ලෝකය ද ඡන්ද සෘද්ධි පාදයෙන් නිවන ද බලාපොරොත්තු වේදස්සනේන පහාතබ්බභාවනාමය පහාතබ්බපරතෝඝෝෂක ප්‍රත්‍යයසත්ධර්ම ශ්‍රවණයයෝනිසෝ මනසිකාරයධම්මානුධම්ම ප්‍රතිපදාවසෝතාපත්ති අංගඒකායන මාර්ගයනිවන් දකින දහම් සිතිවිලියදනිච්චං තං දුක්ඛං - යං දුක්ඛං තදනත්ථාඅනිච්ඡ දුක්ක අනත්ථ ලක්ෂණයධර්මයට සූත්‍රයට විනයට බහා බැලිමඅනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නිවැරදිදතදංග විශ්කම්භන සමුච්ඡේද සමතයසම්මා දිට්ඨිස්ථිර නැතිනම් සුවයිප්‍රියදේ අප්‍රියදේප්‍රිය-මධුර බව දුකට හේතුවයිඉච්ච කැමැත්තට බැදීමකැමති දේවල් ගෙවිල යනවා දුකයිඅනිච්චවිද්‍යාව සහ අවිද්‍යාවකැමති සේ පැවැත්විය හැකි ලෝකයක් තිබේදමම මගේ කියා ගන්නා ස්වභාවයසංඛාර දුක්ඛධර්මය රත්නයආර්ය අෂ්ඨාංගික මාර්ගයප්‍රිය භාවයපවුල් වල ගැටළු සහ විසදුම්පංච බල සීලයපෙරේතයන්සෝතාපන්න වන ආකාරයත්‍රිලක්‍ෂණයචතුරාර්ය සත්‍යයදුක්ඛ ආර්ය සත්‍යයසෝවාන් ඵලයදස පුණ්‍ය ක්‍රියාසතර මාර්ග ඵලජීවිත ගැටළු සහ විසදුම්ශීලයවිපාකසෝතාපන්න වීමනිවන් මගසත්තිස් බෝධි පාක්ෂික ධර්මනිවනට අදාල කරුනුනිවන් මගේ ගැටලුත්‍රිවිධ රත්නයදාන කථා
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (23 MB)

 

closechevron_left