arrow_drop_down_circle

සංඛාරයට අනුව ජාතිය පහලවීම, ධ්‍යාන - සමාපත්ති, අරිය අෂ්ඨංගික මාර්ගය

පටිච්චසමුප්පන්නව නිරුක්ති පටිසම්භිදා ඥාණයට හසුවන නිරුක්ති පිළිබඳව,
ධ්‍යාන - සමාපත්ති, අරිය ධ්‍යාන - අරිය සමාපත්ති, විතක්ක විචාර ආදිය පිළිබඳව,
ලෞකික - ලෝකෝත්තර දෙආකාර අරිය අෂ්ඨංගික මාර්ගය පිළිබඳව,

46:45

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

යෝ පටිච්චසමුප්පාදං ඵස්සති - සෝ මං ඵස්සති [04:20]

ප්‍රේතවත්ථු - විමානවත්ථු ආදියේ අන්තර්ගතය

වකුටු සංඛාර නිසා වකුටු අත්බැවු ලබන්නට හේතු වීම [7:30]

මාතිකා - මාතෘකා පාලිය පමණක් දේශනා කොට, ශ්‍රාවක උතුමන්ට විස්තර කරන්නට දීම

සච්ච විභංග සූත්‍රය - ධම්මචක්කපවත්තන සූත්‍රයේ සැරියුත් මහ රහතන් වහන්සේ ගේ විග්‍රහය

ඨපෙත්වා විතක්ඛං, ඨපෙත්වා විචාරං - විතක්ක විචාර පැහැදිලි කිරීම - පටිසම්භිදා මග්ගප්‍රකරණය

"සවිතක්කං, සවිචාරං, පීති, සුඛ, ඒකග්ගතා සහිතං පඨමඣ්ඣානං" - සවිතක්ක, සවිචාර විග්‍රහය

"එක ගාථාවක් අර්ථ දැන, ධර්ම දැන, ධර්මානුධර්ම ඇසුරු කරමින්, අසන්නේ නම්, දරන්නේ නම්, නිතර සජ්ඣායනා කරන්නේ නම්, සතර දැහැන් වැඩෙනවා, ථේර භාවයට පත්වෙනවා" [24:26]

"මගේ මේ ගිහිව ඉන්න සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් ගෙන් කලාවෙන් කලාවක් වත්, පංච අභිඥා - අෂ්ඨ සමාපත්ති ලාභී යෝගියෙකුට වටිනාකමක් තියන්න බෑ - බුදුපියාණන් වහසේ" [26:50]

මහා චත්තාරීසක සූත්‍රය (මඣ්ජිම නිකාය)

කුසල සීලය නම්, ගසක් සිටවූ පසු මල්-ඵල ලැබෙන්නට කළ යුතු "සාත්තුව"යි.

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

ගති ලක්ෂණය මතුවිමශ්‍රාවක ගෝචර ධර්මශ්‍රාවක ගෝචර ඥානඉහ ආත්ම සුඛ විහරණයධ්‍යාන සමාපත්තිචුල්ල පන්ථක හාමුදුරුවෝවිතක්ක විචාරසවිතක්ක සවිචාරආර්ය ශ්‍රාවකයාසෝවාන් ඵල ලාභියාආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමමහා චත්තාරීසක සූත්‍රයවිමුක්තිය කෙලවර කරන්නාවු ධර්මයවේද ශාස්ත්‍රයසම්මා දිට්ඨිදස හංගදස අකුසල ගතිකුසල සීලයසමාධිප්‍රඥා* නිරුක්තිනිරුක්ති ඥාණයසතර අපායෙන් නිදහස් බව වැටහිමඅවිද්‍යා පච්චයා සංඛාර වීමසුරාමේරය මජ්ජපමාදට්ඨානා සිල් පදයමෝහපටිච්චසමුප්පාදයශීලයශික්ෂා පදකර්ම විෂයදස පුණ්‍ය ක්‍රියානිවනසීලයඥානඉන්ද්‍රිය නානත්වයපූජා* අසූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලාකර්මයපංච ඉන්ද්‍රියජීවිත ගැටළු සහ විසදුම්ආර්ය අෂ්ඨාංගික මාර්ගයඅකුසල්දාන කථානිවන් මගසත්තිස් බෝධි පාක්ෂික ධර්මභාවනාවධ්‍යාන
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (21 MB)

 

closechevron_left