arrow_drop_down_circle

කර්මස්ථානය තමා තුලින් සොයාගැනීම හා ඉන්ද්‍රිය භාවනාව සහ පැවැත්මේ විද්‍යාව

1:30:37

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

07:06
තුම්හේහි කිච්චං ආතප්පං අක්කාතාරෝ තථාගතා

08:24
අත්ථුක්කංසන පරමම්බන

13:00
සතෝව අස්ස සති සතෝව පස්ස සති

20:53, 29:16
යං සමාදානං තං වතං – සංවරට්වේන සීලං
- සූත්‍ර පිටකය >> ඛුද්දක නිකාය >> මහානිද්දේසපාළි >> දුට්ඨට්ඨක නිද්දෙසො >> 3 - 3 (92 පිටුව)

32:16
කායේ කායානුපස්සී විහරති ආථාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං
වේදනාසු වේදනානුපස්සී විහරති ආථාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං
චිත්තේ චිත්තානුපස්සී විහරති ආථාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං
ධම්මේ ධම්මානුපස්සී විහරති ආථාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං

55:36
ශ්‍රද්ධා බීජං

1:01:49
විපාකෝ කම්ම සම්භවෝ

1:04:57
යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තන්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිස්සමානා නිවිස්සති
- අභිධර්ම පිටකය >> විභංගප්‍රකරණය >> සච්චවිභංගය >>පිටුව 186

1:09:16
දිට්ඨේව දිට්ඨ මත්තං සුතේව සුත මත්තං මුත්තේව මුත්ත මත්තං

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

භාවනාමය පහාතබ්බරාග ද්වේෂ මෝහ එකතු වීමසිතුවිලි ක්‍රියා වදන් පිරිසිදු කිරීමවිදර්ශනාවදහම් ගුරුවරයාරාග ද්වේෂ මෝහ සිත් දැකිමනිවන තේරුම්කර ගැනීමරාගක්ෂය ද්වේෂක්ෂය මෝහක්ෂය වේනම්මග්ගාමග්ග ඥාන දස්සන විසුද්දියමාර්ගය අමාර්ගයඥාන දස්සන විසුද්ධියකංකා ඥාන දස්සන විසුද්ධියයෝනිසෝ මනසිකාරයදස අකුසල චේතනාවෙන් වෙන්වීමපහාන, වේරමණී,චේතනා,සංවර,අවිතික්කම සීලඅරිය කාන්ත සීලයදුෂ්චරිතයන්ගෙන් වෙන්වීමපූර්වභාග ප්‍රතිපදාවප්‍රිය මනාප හා අප්‍රිය අමනාපතපසඇස රූප චක්ඛු (විඤ්ඤාණ,සම්පස්ස,සම්පස්සජා වේදනා)සතර මහා ධාතු සකසන නාමරූපපටිච්ච සමුප්පන්න බවසතර අපා ගත සිත්වල ස්වාභාවයතන්හා උපාදානයෙන් ජීවත් වීමඅවිද්‍යා තෘෂ්ණාව දුරු කිරීමඉන්ද්‍රිය සංවර භාවනාව ප්‍රගුන කිරීමනවීන විද්‍යාවේ නිගමනයසතර අපා ගත වන දූෂ්‍ය මානසිකත්වයවේදනා පහළවන අයුරුස්පර්ශයන් පසුපස හඹායෑමආයතන වශයෙන්නාම රූප නිෂ්පාදනයපන් සිල්සිතනිවනට අදාල කරුනුලෝකොත්තර ගමන් මගමහා මංගල සූත්‍රයනාම රූපවේදනාවිපාකවිශ්ව සම්භවයසූත්‍ර විග්‍රහසීලයබුද්ධ විෂයසෝවාන් ඵලයසෝතාපන්න වීමධර්මධර්මය රත්නයරාග සිතචිත්තයලෞකික රාමුවකර්ම ශක්තියජීවිත ගැටළු සහ විසදුම්අවිද්‍යාවපටිච්චසමුප්පාදයශීලයත්‍රිවිධ රත්නයඅකුසල්දාන කථානිවන් මගවිසුද්ධි භාවනාවඅභිධර්මයසතර මාර්ග ඵලදස පුණ්‍ය ක්‍රියා
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (52 MB)

 

closechevron_left