මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්
අනේක ජාති සංසාරං සංදාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛාජාතී පුනංපුනං
ගහකාරක දිට්ඨෝසී පූනගේහං නකාහසී
සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං
විසංකාර ගතං චිත්තං තන්හානං ඛය මජ්ජගා
(සූත්‍ර පිටකය >> ඛුද්දකකායො >> ධම්මපදපාළි >> 11. ජරාවග්ගො >> 8,9 ගාථා)
හේතුප්පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති (සුත්තපිටක > සංයුත්ත නිකාය > සගාථ වර්ගය > භික්ඛුනී සංයුත්තං > භික්ඛුනී වර්ගය >> සගාථ වග්ගෝ >> සේලා සුත්තං )
ධමමෝ හවේ රක්ඛතී ධම්මචාරී (සුත්තපිටක >> ඛුද්දක නිකාය >> ථේර ගාථා >> චතුක්ක නිපාතෝ )
පමාදෝ මච්චුනෝ පදං (සුත්තපිටක > ඛුද්දක නිකාය >> ධම්මපදය >> අප්පමාද වග්ගෝ)
හිතාහිතං මේ නාති ජානාතීතියෝ මනුස්සෝ
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
විඤ්ඤාණ පච්චයා නාමරූපංකාය සංඛාරවචී සංඛාරමනෝ සංඛාරසිතිවිලි ක්‍රියා වදන්පටිච්චපමුප්පාද ක්‍රියාවලියජාති ධර්මභව පච්චයා ජාතිකර්ම භව උප්පත්ති භවඋපාදානය අනුව උපත සිදුවේකර්ම බලවේගඅත්හැරී නොඇලී මිදියෑමචුල්ල සොතාපන්නඡන්දරාගය දුරු කිරීමදහසක් නයින් ප්‍රතිමන්දිතආත්ම දෘෂ්ඨියආත්ම භාව සංකල්පයමේ අවස්ථාව මොහොතින් මොහොතයථාර්තය දැකීමඋපමාවක්ආස්වාද වින්දනය පහලවීමයුතුකම යුතුකම් ලෙස කිරීමඋපකාර කරන්නෝ සහ ප්‍රති උපකාර කරන්නෝපිංනිවනට අදාල කරුනුආස්වාදයෝ භයානකයිඅත් බවවිඤ්ඤාණපවුල් වල ගැටළු සහ විසදුම්දාන කථාකර්මස්තාන විග්‍රහභාවනාවහේතු පල පොදු ගැටළු සහ විසඳුම්හේතු ඵලඋපාදානයසංඛාරභවජීවිත ගැටළු සහ විසදුම්අකුසල්සෝවාන් ඵලයනිවන් මගසතර මාර්ග ඵලපටිච්චසමුප්පාදයනොපෙනෙන පාප