මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්
ඒතං සන්තං ඒතං පනීතං
යදිදං සබ්බ සංඛාර සමතෝ
සබ්බූපදි පටිනිස්සග්ගෝ
තන්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංති
(සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය > ඒකාදසක නිපාතය > නිස්සයවග්ගෝ > අංගුත්තර නිකාය > ඒකාදසක නිපාතෝ > පඨම සඤ්ඤා සුත්තං)
ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
අටඨංගිකාච මග්ගෝච
ඛේමං අමතගාමිනංතී
(සූත්‍ර පිටකය > ඛුද්දක නිකාය > ධම්මපද පාළි > සුඛ වග්ගය > 204 ගාථාව)
සද්ධා ධනං සීල ධනං
හිරි ඔත්තප්පියං ධනං
සුත ධනං ච චාගෝච
පඥා මේ සප්තමං ධනං
(සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය > සත්තක නිපාතය > ධනවග්ගෝ > අංගුත්තර නිකාය > සත්තක නිපාතෝ > විත්ථත ධන සුත්තං )
ධර්මපාල ජාතකය
අග්ගික භාරද්වාජ සූත්‍රය
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
රස තෘෂ්ණාවට වහල්වීමබුද්ධ (භවය උදුරා දැමීම)ප්‍රඥාපැවැත්ම කෙලවර වීමශාන්ත ප්‍රණීත බව වැටහීමඒතං සන්තං ඒතං පණීතං යදිධං සබ්බ සංඛාර සමතෝආර්ය විනයේ භාවනාවආර්ය ධර්මයේ ස්වාභාවයපදවැල කටපාඩම් වීම අවබෝධය දඅග්ගික භාරද්වාජ සූත්‍රයඅකුරු 24 සහ පද තුනඋදෙසා දන්දිමඋදෙසා වෙන් කිරීමබුද්ධ පූජාව ආහාරයක් ලෙස ගෙන සිදුවූ සිදුවීමක්ආර්ය විනයේ සදිසා නමස්කාරයඅර්ථ අවබෝධයව්‍යංග අර්ථසදහම් අමා වැහිආර්ය විනයේ මරණයආරෝග්‍යා පරමා ලාභානිවන් අරුත තෝරා ගැනීමසද්ධා දනං සීල දනංකාම තන්හාභව තන්හාපහ කළ යුතු දහම් ඇසුරු කළ යුතු දහම්විභව තන්හාවා පිත් සෙම් සහ රාග ද්වේශ මෝහතුන් භවයඉන්ද්‍රිය නානත්වයසත්තිස් බෝධි පාක්ෂික ධර්මදානදුක්කප්පච්චාත නිද්දුක්කා ගාථාවසාංඝික දානචතුරාර්ය සත්‍යයනිවනනිවන් මගේ ගැටලුභාවනා ගැටලු පූජාධ්‍යානපංච ඉන්ද්‍රියවිපාකඅනාපාන සති භාවනාවදුක්ඛ සමුදය ආර්ය සත්‍යයපොදු ගැටළු සහ විසඳුම්සතර ආහාරත්‍රිවිධ රත්නයසෝතාපන්න වීමබුද්ධ පූජාබුද්ධ පූජාව බල්ලන්ට කුරුල්ලන්ට දීම සෝවාන් ඵලයසතර මාර්ග ඵලවිනයබුද්ධ විෂයමෛත්‍රීජීවිත ගැටළු සහ විසදුම්තන්හාවදාන කථානිවන් මගවිශ්ව සම්භවයසූත්‍ර විග්‍රහභාවනාවගාථා විග්‍රහ