arrow_drop_down_circle

භාවනා පසුතලය සකසාගැනීම- ඉරියව්, හීන දහම්, මධ්‍යම දහම්, ප්‍රනීත දහම්, සහ බන්ධනයන්ගෙන් නිදහස් වීමේ තීරණය\r\n

භාවන කිරීමේදි වාඩිවී සිටීමට අපහසු වන මාහට සහ නින්දයෑම සිදුව තිබෙන කරදරයකි.මෙයට උපදෙසක් දෙන්න.

1:30:00

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

යං සමාදානං තං වතං සංවරට්ඨෙන සීලං

බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති

කර්මස්ථානයක්- සියල්ලෝ සියලු ලෝක හිර බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

සතර ඉරියවුසක්මන් භාවනාවයං සමාදානං තං වතං සංවරට්ඨේන සීලංසුතමය ප්‍රඥාවචිත්තාමය ප්‍රඥාවභාවනාමය ප්‍රඥාවඅනු පූර්ව ක්‍රමයහීන දහම්, මධ්‍යම දහම්, ප්‍රනීත දහම්සතර සතිපට්ඨානය වැඩීමඋපමාවක්රාග ද්වේෂ මෝහ සිත් දැකිමසිතුවිලි ක්‍රියා වදන් පිරිසිදු කිරීමප්‍රතිචාරයහිංගි හිංසා කිරීමනය වු හැටි දැනගෙන නය ගෙවා දැමීමබක්කුල ස්වාමීන් වහන්සේරාග ද්වේෂ මෝහ කටයුතු අතහැරීමසතර අපා ගතවන කෙලෙස් සංසිදිමඅනන සුඛයආදීනව දැක අතහැරීමආර්ය භාවනාලෝක අදහස සහ ආර්ය අදහසආලෝක සංඥාවධ්‍යානඅමනුෂ්‍ය බලවේග උදාවීමමුල මැද අග යහපත්රාග ද්වේෂ මෝහ එකතු වීමසියල්ලෝ සියලු ලෝක හිර බන්ධනයෙන් නිදහස් වෙත්වාඅභිඥා ශක්තියසඟ ගුණඅභිධර්මය* අසූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලාලෝක ස්වාභාවයශීලයකර්මස්ථානපවුල් වල ගැටළු සහ විසදුම්අකුසල්සත්තිස් බෝධි පාක්ෂික ධර්මවිදර්ශනාවදස පුණ්‍ය ක්‍රියාසෝවාන් ඵලයසෝතාපන්න වන ආකාරයත්‍රිවිධ රත්නයධර්මාවබෝධය ලැබීමරාග සිතබුද්ධ, ධම්ම, සංඝ රූපදානමය පිනනිවන් මගේ ගැටලුසතර මාර්ග ඵලනිවනට අදාල කරුනුජීවිත ගැටළු සහ විසදුම්පිංදාන කථාපොදු ගැටළු සහ විසඳුම්භාවනාවනිවන් මග
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (52 MB)

 

closechevron_left