arrow_drop_down_circle

ලෝක ගනුදෙනු.

1.සතෙකුට සතෙක් ගොදුරුවන අවස්ථාවකදී මරනයට පත්වෙන සතා බේරීම පිලිබදව පාපයක් සිදුවේද?
2.පුනරුප්පත්තියක් ලැබීමට පෙර ආත්ම ගනනාවක් මනුක්ෂ ආත්ම වල ඉපදීම සිදුවිය යුතුමද?

1:30:58

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

පිං විපාකයකල්ලං කල්ල විපාකංසුක්ඛං - සුක්ඛ විපාකංකල්ල සුක්ඛං - කල්ල සුක්ඛ විපාකංහේතුඵල සබඳතාවපැවැත්ම තුළ ස්වභාවයසතර අපා ගත සිත්වල ස්වාභාවයකර්මයවිපාකය ඇතිවීමට පසුතලයඅනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් බැලීමආර්ය ගති ලක්ෂණයගනු දෙනු පියවා ගැණීමඅසාධාරනයෙන් මිදීමපෙර සිදුවීමක්හේතු ඵල වශයෙන් දැකිමපංචකාමයන්ගෙන් මත්විමප්‍රිය මනාප ආස්වාදඅසාරත්වය වටහා ගෙන කටයුතු කිරිමමන වඩන අරමුණුසෝමසස්ස සහගත විමආර්ය මාර්ගය වඩන හැටිඉහ ආත්ම සුඛ විහරණයආනන්තරිය පාප කර්මප්‍රාණඝාත චේතනාවඅත් බවසුගතිගාමී වීමසංජාතික අවස්ථාවපුනරුප්පත්තියකර්ම ශක්තියකර්මක්ෂය මරණආයුක්ෂය මරණමනෝමය කයඅකුසල්සතර ආකාර වූ මරණබිත්තර තැම්බීමආස්වාදයෝ භයානකයිමෙත් සිතපෙර කළ කර්මශික්ෂා පදනිවනට අදාල කරුනුපටිච්චසමුප්පාදයචුති පටිසන්ධිභවබුද්ධ විෂයලෝක විග්‍රහයහේතු පල භූතයන්ත්‍රිවිධ රත්නයපිංනිවනධ්‍යානසුරාමේරය මජ්ජපමාදට්ඨානා සිල් පදයරූපදස පුණ්‍ය ක්‍රියාමරණපිං අනුමෝදනයආර්යත්වයශීලයපොදු ගැටළු සහ විසඳුම්ජීවිත ගැටළු සහ විසදුම්කර්ම විෂයදාන කථාචිත්තයසිතනිවන් මගලෙඩ රෝගවලට විසදුම්භාවනාවවිපාකඅභිධර්මය
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (52 MB)

 

closechevron_left