arrow_drop_down_circle

ධර්ම දේශනා.

1.වසරකට වරක්වත් ලගදරක බහිරව පූජාවක් පැවැත්විය යුතුද?
2.පංච උපාදානස්කන්ද විග්‍රහයේදී නාම හදුන්වා ඇත්තේ වේදනා සංඥා සංකාර විඤඤාන වශයෙනි.ඒත් පටිච්ච සමුප්පන්න විග්‍රහයෙදී ස්පර්ෂ චේතනා.....
3. චිත්ත රූප නිසා කය ඉර සද පිහිටීම ධර්මානුකූලව විග්‍රහ කර දෙන්න

1:30:46

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

පැවැත්ම තේරුම් ගැනීමබහිරව පූජාපංචස්කන්ධයරූප,වේදනා,සංඥා,සංඛාර,විඤ්ඤාණ,ස්කන්ධඅවිද්‍යා තෘෂ්ණා හේතුවෙන් මම ගොඩනැගීමමම මගේ කියා ගැනීමඋපමාවක්සවිතක්ක සවිචාරසුසුම් හෙලීමරාග ද්වේෂ මෝහ එකතු වීමතුම්මේහි කිච්චං ආතප්පංරසායනය දමා බැලීමඡන්දරාගය දුරු කිරීමචිත්‌තානුපස්‌සනාවඅභිධර්ම විග්‍රහයපටිච්චපමුප්පාද ක්‍රියාවලියපබස්සර මිදං භික්ඛවේ චිත්තංශ්‍රාවක පාරමිතාකුසල ධර්මතාවයදයානුකම්පාවේ විශේෂත්වයමනෝ ලෝක සහ භෞතික ලෝකධාතුකාම අදහස් ඇතිවීමදූෂ්‍ය මානසිකත්වය නිසාස්වයංප්‍රභා ආලෝකඉර හද පහල වීමත්‍රිහේතුක පටිසන්ධියඅලෝභ අද්වේෂ අමෝහ ගුනඅංගුලිමාල චරිතයෙන් ආදර්ශසද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාපැතුම ඉෂ්ට කර ගැනීමධ්‍යානපංච ඉන්ද්‍රියසලායතන අකුසල්සතර මාර්ග ඵලපටිච්චසමුප්පාදයඅනාපාන සති භාවනාවපූජාපොදු ගැටළු සහ විසඳුම්විදර්ශනාවරාග සිතධර්මසීලයඉන්ද්‍රිය නානත්වයචිත්තයරූපස්කන්දයඅනාගාමිනිවන් මගේ ගැටලුසතර සතිපට්ඨානයදිව්‍ය ලෝකඅභිධර්මයහේතු පල පිරිත් ඇසීමලෞකික රාමුවජීවිත ගැටළු සහ විසදුම්දාන කථානිවන් මගසත්තිස් බෝධි පාක්ෂික ධර්මභාවනාවදස පුණ්‍ය ක්‍රියාලෝක විග්‍රහය
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (52 MB)

 

closechevron_left