arrow_drop_down_circle

තාලපුට සූත්‍රය, සරණාගමනය, පිරිකර පූජා විපාක, ශුණ්‍යතා විහරණය, ඉෂ්ට දේවතා, අනුසය දුරු කිරීම

[0:00:00] නළුවෙක් හෝ නිලියක් කරන්නේ බොරුවක් ඒ අයට පව් සිදුවෙනවාද?
[0:09:11] බුදුන් සරණ, දහම් සරණ, සඟුන් සරණ යෑම (සරණාගමනය) පිළිබඳව
[0:19:17] යහපත් හිමි නමකගේ චරිතයක් රඟපෑම පවක්ද?
[0:30:27] පිංකමකදී අටපිරිකරක් පූජාකිරිම හා අවශ්‍යයතාව අනුව වෙනත් දෙයක් පූජාකිරිමේදි ලැබෙන ආනිසංස පහදා දෙන්න.
[0:43:00] පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ සඳහන්වන "ශුණ්‍යතා විහරණය" හෙවත් "මහාපුරුෂ විහරණය" පැහැදිලි කිරීම
[0:50:46] සෑම පුද්ගලයකුටම ඉෂ්ට දේවතාවෙක් සිටීද? ඉෂ්ට දේවතාවුන් පිළිබඳ විග්‍රහය
[1:08:42] සකෘදාගාමී සහ අනාගාමී ඵල වල ස්වභාවය සහ එම ඵල වල ප්‍රත්‍යවේක්ෂා නුවණ පිළිබඳව
[1:28:27] පිංකමක් දැක චිත්ත ප්‍රසාදයෙන් අනුමෝදන් වීමෙන් ඇතිවෙන සුඛ විපාක
[1:31:27] රාග අනුශය, ද්වේෂ අනුශය, මෝහ අනුශය විස්තරය

1:48:01

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

තාලපුට සූත්‍රය විග්‍රහ කිරීම - රාග ද්වේෂ මෝහයන්ට පිරිස නතු කිරීමේ විපාක
මහා කම්ම විභංග සූත්‍රය - බුදු කෙනෙකුගේ කර්ම විපාක අවබෝධය
"උද්දේසිකං අභත්තුකං මමායන මත්ථමේව හෝති" - උදෙසා කරන පූජා මනෝමය පූජාවන්
අපදාන පාළියේ පළමු බුද්ධාපදානයේ ඇති මනෝමය පූජා පිළිබඳ විග්‍රහ කිරීම
අනුසය සූත්‍රය

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

තාලපුට සූත්‍රයපිනවන දේපහාස නම් නිරයරාග ද්වේෂ මෝහ එකතු වීමමිත්‍යා දෘෂ්ඨි ගති ඇති අයසුගතිගාමී වීමබුදුන් දහම් සගුන් කෙරෙහි චිත්ත ප්‍රසාදයඅනිච්ඡ දුක්ඛ අනත්ථ අවබෝධයකම්පාවප්‍රතිමා වහන්සේවීත රාගී වීත ද්වේෂී වීත මෝහී ගුණ සිහිකිරීමඅටපිරිකර පුජාවහේතුවයි ඵලයයිමනෝමය පූජාආර්ය විනයේ ශුන්‍යතාවයබුදුදහමේ ශුන්‍යතාවයපුන්‍ය සෘද්ධිශුන්නත, අප්‍රණිත, අනිමිත්තනිවන් මග වැඩීමට උපකාරී වන වේදනාසාසනය කෙරෙහි සිත පහදවා දීමනිර්මානාත්මක ශක්තියහරයක් නැති බව වැටහීමසුංඤත විමුක්තියඉෂ්ට දේවතාවෝසිතදේවතාවන් රකින ආකාරයවාසනා කෙලෙස්පිළින්දවච්ඡ මහරහතන් වහන්සේඅලෝභ අද්වේෂ අමෝහ ගුනසෝවාන් ඵල ලාභියාසකෘදාගාමීපංච කාමය දුකක් සේ දැකීමමම මගේ කියා ගැනීමආස්වාද මරඋගුලගති ලක්ෂණඅනුමෝදන් වීමේ පිනද ඒකාරයෙන්ම වන බවපිං අනුමෝදන් වීමපින් අනුමෝදන් වීමඅරමුණු හදුනා ගැනීමඅනුෂය කෙලෙස්මෝහ සිතඋපමාවක්ආනාපානසති භාවනාවපිරිත් ඇසීමශිල්ප ශාස්ත්‍රවිපාකපවුල් වල ගැටළු සහ විසදුම්අරිය කාන්ත සීලයකර්ම විෂයඅකුසල්පටිච්චසමුප්පාදයපින්දීමශීලයසලායතන වේදනානුපස්සනාවදුක්ඛයම ලොවදානමය පිනත්‍රිවිධ රත්නයහේතු පල සතර මාර්ග ඵලඅනිච්චසතර සතිපට්ඨානයඅධයාපනයහේතු පච්චයසුවිසි පට්ඨානයපිං අනුමෝදනයතෙරුවන් සමවතනිරුක්තිනොපෙනෙන ලෝකයේ කර්ම විපාකරාග සිතරාග සිතදිව්‍ය ලෝකත්‍රිලක්‍ෂණයදස පුණ්‍ය ක්‍රියාභාවනාවනිවන් මගදාන කථාසුන්නයතාවයපූජානිවන් මගේ ගැටලුපිංචිත්තයඅභිධර්මයජීවිත ගැටළු සහ විසදුම්සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (62 MB)

 

closechevron_left