arrow_drop_down_circle

ස්ත්‍රී පුරුෂ බව, පටිච්චසමුප්පාදය, ප්‍රීති-සුඛ, සෝවාන්වීම, ආනාපානසතිය පැහැදිලි කිරීම

[0:00:08] : ස්ත්‍රී පුරුෂයන් වශයෙන් උප්පත්තියක් ලබන්නේ කුමන කුසලයක් අකුසලයක් නිසාද?
[0:13:26] : සම්ප්‍රයුක්ත, අඤ්ඤමඤ්ඤ, හේතු පටිච්ච සමුප්පාද විස්තරය
[0:25:06] : ප්‍රීති සුඛ චෛතසික සහ ප්‍රීති සුඛ ධ්‍යානාංග විග්‍රහය
[0:32:57] : යෝනිසෝමනසිකාරය විස්තර කිරීම
[0:38:22] : "සෝවාන් වීමේදි කය ගල් ගැසි සුවයක් දැනුනා..." සෝවාන් ඵලය පැහැදිලි කිරීම
[0:51:40] : ආනාපානසතිය විස්තර කිරීම

1:19:57

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

ස්ත්‍රී පුරුෂ වීමස්ත්‍රී සංඛාරපුරුෂ සංඛාරහේතු ඵල -ඵල හේතු සම්බන්ධතාවයහේතු ඵල ක්‍රියාදාමයහේතු ඵල දහම අනුව කරුණු තේරුම් ගැනීම* පටිච්චසමුප්පාදයදීම සහ ගැනීමප්‍රඥා චෛතසිකඅවිද්‍යා සහගත හටගැනීමකර්ම භවඋප්පති භවයප්‍රවෘත්ති විපාක ඵලදිමප්‍රීතිහේතු පටිච්චසමුප්පාදඅඤ්ඤමඤ්ඤ පටිච්චසමුප්පාදඅනුලෝම පටිච්චසමුපාදයඅවිද්‍යා පච්චයා පටිච්ච පමුප්පාදයත්පටිච්ච පමුප්පාද චක්‍රයසුඛඡන්දරාගය දුරු කිරීමකාමාවචර සහ රූපාවචර අතර වෙනසසෝතාපත්ති අංගපරතෝඝෝෂක ප්‍රත්‍යයසත්ධර්ම ශ්‍රවණයයෝනිසෝ මනසිකාරයසුඛිතතර සුවයධම්මානුධම්ම ප්‍රතිපත්තියසෝවාන් ඵලයඵල චිත්තයධ්‍යාන ලැබීම සිදුවීමබෝධිසත්වයන් වහන්සේදස අකුසල චේතනාවෙන් වෙන්වීමආර්ය ආනාපානසති භාවනාවබුදුපියාණන් දෙසූ ආනාපානසතියආනාපානසතිය දෙආකාරයඅස්සාස දහම්පස්සාස දහම්උදයංගම, අත්තංගම,ආස්වාද,ආදිනව,නිස්සරනඅරඤ්‌ඤගතෝ වාරුක්‌ඛමූලගතෝ වාඇසුරු කලයුතු සහ පහ කලයුතු දහම්අසාරත්වය වටහා ගෙන කටයුතු කිරිමකාය සංඛාරකායානුපස්‌සනාවචෛතසිකනිවනට අදාල කරුනුනිවන් සුවයභූතයන්හේතුවට ලැබෙන ඵලවිශ්ව සම්භවයවිදර්ශනාවනිවන් මගේ ගැටලුධ්‍යාන අංගධ්‍යානඅකුසල්විපාකසතර සතිපට්ඨානයබුද්ධ විෂයපරමස්සාසක්ෂණ සම්පත්තියඅස්සාසභවලෞකික රාමුවචිත්තයත්‍රිවිධ රත්නයසෝතාපන්න වන ආකාරයසංඛාරවිඤ්ඤාණජීවිත ගැටළු සහ විසදුම්පටිච්චසමුප්පාදයසතර මාර්ග ඵලනිවන් මගසත්තිස් බෝධි පාක්ෂික ධර්මඅනාපාන සති භාවනාවභාවනාවහේතු පල සෝතාපන්න වීමඅභිධර්මය

මෙම දේශනාවේ සඳහන් වන නිරුක්ති:

බවලතායෝනිසෝමනසිකාරය
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (46 MB)

 

closechevron_left