arrow_drop_down_circle

අනිච්ඡ භාවනාව, අධිගම අන්තර්ධානය, භික්‍ෂුණී පැවිද්ද

1.ආර්ය මාර්යයේ යන අයට ඇති මාරක බාදක
2.අධිගම අන්තර්ධාන වන කාලය, මෙකළ මඟ ඵල ලැබීය හැකිද?
3.රහතුන් වහන්සේලාට මෙන් සේඛ උතුමන් වෙනුවෙනුත් මරණින් පසු ස්තූප බැඳිය හැකිද?
4.උතුරු සළුවේ වැදගත්කම
5.භික්‍ෂුණී පැවිද්ද සහ සාසන අන්තර්ධානය අතර සම්බන්ධය
6.අනිච්ඡ භාවනාව සහ බුදු දහමේ පෙන්වන නිවැරදි සතර කමටහන්

1:36:30

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

ධම්මචක්කපවත්තන සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රය, මෙත්ත සූත්‍රය, මරණසති සූත්‍රය, දසධම්ම සූත්‍රය, නජීරති සූත්‍රය, සංඛිත්ත ගෝතමියෝවාද සූත්‍රය...

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

බුද්ධ භූමියසතර සතිපට්ඨානයේ සිත පිහිටීමගෝතමී සුත්‍රයස්ත්‍රී පැවිද්දප්‍රතිපත්තියෙන්සුද්ධ පවිත්‍ර බවරාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කිරීමධාතූන් වහන්සේලාඅට්ඨපුරිස පුද්ගලයන්උතුරු සළුවරාගක්ෂය ද්වේෂක්ෂය මෝහක්ෂය වේනම්අනිච්චකැමති සේ පැවැත්විය හැකි ලෝකයක් තිබේදහේතු පල දැකීමදුක්ඛ ආර්ය සත්‍යයඅවිද්‍යා තෘෂ්ණා හේතුවෙන් මම ගොඩනැගීමමර උගුලෙන් බේරීමමරන සතියආර්ය මෛත්‍රි භාවනාවමෙත්තා කරුණා මුදිනා උපේක්ෂා භාවනාතපෝ ගුනය,බොජ්ජංග ධර්ම,නිවන හැරසතර සතිපට්ඨානයවිපාකමරණානුස්සතියකර්මස්ථානවන්ණ ගන්ධ ගුණෝපේතංදස අනුස්සතිශීලයදස පුණ්‍ය ක්‍රියාචතුරාර්ය සත්‍යයසීලයත්‍රිලක්‍ෂණයශික්ෂා පදදාන කථාදහම් සාකච්ඡා කිරීමසූත්‍ර විග්‍රහවිශ්ව සම්භවයකුසලයගාථා විග්‍රහමෛත්‍රීසිල්වතසත්තිස් බෝධි පාක්ෂික ධර්මභාවනාවත්‍රිවිධ රත්නයජීවිත ගැටළු සහ විසදුම්බුද්ධ විෂයනිවන් මගනිවන් මගේ ගැටලු

මෙම දේශනාවේ සඳහන් වන නිරුක්ති:

කේශාලෝමාදන්තානඛාතචෝ
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (55 MB)

 

closechevron_left