arrow_drop_down_circle

චිත්ත බලයෙන් ශුද්ධාෂ්ඨක නිපදවීම හා සර්ව අවිහිංසාවාදයේ අප්‍රායෝගික බව

[00:00] ජලය පිරිසිදු කිරීම සදහා විෂබීජ නැති කිරීමට උණු කිරීම හෝ රසායන ද්‍රව්ය යෙදීම මගින් ප්‍රාණ ඝාතය සිදුවේද? විෂබීජ සත්ත්ව ගණයට නොවැටේද?

[21:40] සතර මහා බූතයන් ගැන එකින් එක විස්තර කර සත්වයෙක් සැදෙන හැටි විස්තර කර දෙන්න.

45:41

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කිරීමක්ෂුද්‍ර ජීවීන්පැවැත්ම තුළ ස්වභාවයස්වාභාවධර්මයඑක අත්බවක්ප්‍රාණඝාත පාපකර්මයසත්ව හිංසා කරවීමසත්ව හිංසාවපෙර සිදුවීමක්දයානුකම්පාවමුගලන් මහ රහතන් වහන්සේසෘද්ධි බලයඥාන ගෝචරආපෝ තේජෝ වායෝ පඨවි නිසා හට ගත් දේගතිසුද්ධාෂ්ඨකපඨවි, ආපෝ, තේජෝ, වායෝ, ධාතුපංචකාම ආස්වාදඇස කන නාසය දිව කය මන රූප, ශබ්ද, ගන්ද, රස, පහස, ධර්මආස්වාද විදින හිතතෘෂ්ණාව හටගැනීමවර්ණ, ගන්ධ, රස, ඕජාපවුල් වල ගැටළු සහ විසදුම්ලෙඩ රෝගවලට විසදුම්නිවනට අදාල කරුනුදිව්‍ය ලෝකපංචස්කන්ධයඅභිධර්මයලෝක විග්‍රහයපටිච්චසමුප්පාදය* අසූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලාභාවනා ගැටලු සෘද්ධිපෙරේතයන්ධාතු අවස්ථාවබුද්ධ විෂයත්‍රිවිධ රත්නයකුසලයතෘෂ්ණාවනොපෙනෙන ලෝකයේ කර්ම විපාකහේතු ඵලමෙත් සිතකර්ම විෂයරූපස්කන්දයජීවිත ගැටළු සහ විසදුම්විපාකඅකුසල්නිවන් මගභාවනාව
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (26 MB)

 

closechevron_left