arrow_drop_down_circle

ධ්‍යාන වැඩීම, රාග ද්වේෂ මෝහ අනුසය, පටිච්චසමුප්පන්න කර්ම විපාක විග්‍රහය, නිරෝධ සමාපත්තිය විස්තර කිරීම

[0:00:00] : ධ්‍යාන ලක්ෂණ සහ ධ්‍යාන වැඩීමේදී සැළකිලිමත් විය යුතු තැන් 
[0:11:56] : කායගතා සති භාවනාව වඩන විට මේ කයෙහි මම යයි ගත හැකි කිසිවක් නැති බව වැටහේ. එය නැත යන අන්තයට වැටීමක් නොවේද?
[0:31:22] : මේ හේතු ඵල දහම සහ අප පෙර කළ කර්ම හා විපාක අතර සම්බන්ධතාවය නොවන්නේද?
[0:53:02] : නිරෝධ සමාපත්තිය යනු කුමක්ද?නිරෝධ සමාපත්තියට සම වදින්නේ කුමක් සදහාද?...

1:15:12

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

කාම අරමුණු ඇතිවීමසවිතක්ක සවිචාරධ්‍යාන අංගමානසිකත්වය ඉක්මවීමහේතු ඵලහේතු ඵල තුලින් ආත්මය දැකීමරාග ද්වේෂ මෝහ සිත් දැකිමගතියඇත නැත අන්ත දෙකමම ඇත නැත කියන දිට්ඨියහිතක් ගොඩනගන කියාවලියරාග සිතහේතුවට අනුව ඵලය වේඅනුෂය නොබිදුන සිතසම්පයුත්ත පටිච්චසමුප්පාදඅත්ති කම්ම භවෝ අත්ති උප්පත්ති භවෝසත්වයානාම ගෝත්‍රකර්ම ශක්තියජනක කර්මයකර්ම විපාකයනිරෝධ සමාපත්තියදීඅරිහත් ඵල චිත්තයඅධිෂ්ඨානයෙන් සමවැදිමඋපමාවක්ප්‍රියයි මනාපයි කියා ගැනිමහරයක් නැති බව වැටහීමමනෝ සංඛාරදුක ආස්වාදයෙන් වැසීමඅත්හැරී නොඇලී මිදියෑමකය සහ බවයසංඛාරඅරිහත්නිවනට අදාල කරුනුහේතු පල දුක්ඛ ආර්ය සත්‍යයඅවිද්‍යාවවිඤ්ඤාණඅකුසල්දාන කථාවිශ්ව සම්භවයචතුරාර්ය සත්‍යයකර්ම විෂයසතර මාර්ග ඵලමරණයඕරම්භාගීය සංයෝජනදස සංයෝජන ධර්මසිතපටිච්චසමුප්පාදයචිත්තයසක්කාය දිට්ඨියජීවිත ගැටළු සහ විසදුම්විපාකඅභිධර්මයනිවන් මගභාවනාවධ්‍යානනිවන් මගේ ගැටලු
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (43 MB)

 

closechevron_left