arrow_drop_down_circle

මම මගේ නැති බව.

1.මගේ ශරීරය මම නොවේ මගේ නොවේ එසේ නම් මට යනු විඤඤානයද පහදා දෙන්න.
2.ධර්ම දේශනා කරන්න අවශයවු විට එක වරම වචන වලට නගා ගැනීමට නොහැකි වෙනවා. ඇතැම් අවස්ථාවල පසුව මතක් වෙනවා.මෙමත්‍රි සිත හරිහැටි වැඩී ඇති බවද මෙසේ වීමට හේතුව.

54:53

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

මම මගේ කියා ගැනීමඇත නැත අන්ත දෙකහේතු නිරෝධයෙන් ඵල නිරෝධයධර්ම අවබෝධය ලැබීමලෝක සම්මතයඅවබෝධ කරයුතු දේලෝක ආස්වාද බලාපොරොත්තුවආත්ම දෘෂ්ඨිය බිදිමමායාවේ අසාරත්වයඋත්සහයෙන් වීර්යයෙන් කටයුතු කිරිමඅර්ථ අවබෝධයඅප්පමාදෝ අමත පදංවිමුක්තිය ලබා දෙන ධර්මයඅප්‍රමාදීත්වයමත්වීමට උපනිශ්‍රය දහම්උදාවිම සහ වැය විම දැකිමසමුදය ධර්මනිරෝධ කිරීමප්‍රිය මනාප ආස්වාදසංවර වීමයුතුකම් මාලාවහේතුවට අනුව ඵලය වේශාන්ත ප්‍රණීත බව වැටහීමරාග ද්වේෂ මෝහ අකුසලයෙන් වෙන්වීසතිය දියුණුවීමරාගක්ෂය ද්වේෂක්ෂය මෝහක්ෂය වේනම්මෛත්‍රී චිත්තයදේශකයාගේ දහම් අවබෝධය සමග නැගෙන ශක්තිපිරිත් සජ්ජායනා කිරීමනිවන් මගේ ගැටලුසත්තිස් බෝධි පාක්ෂික ධර්මදාන කථාසුරාමේරය මජ්ජපමාදට්ඨානා සිල් පදයවිපාකපවුල් වල ගැටළු සහ විසදුම්පංචස්කන්ධයසලායතන ශීලයදස පුණ්‍ය ක්‍රියාආර්ය අෂ්ඨාංගික මාර්ගයසබ්බ පාපස්ස අකරණංශික්ෂා පදසතර මාර්ග ඵලපස්සද්ධියජාතිලෞකික රාමුවචාරිත්‍රබුද්ධ විෂයසෝවාන් ඵලයධර්මත්‍රිවිධ රත්නයමෛත්‍රීත්‍රිලක්‍ෂණයආස්වාදයෝ භයානකයිඅනිච්චවිශ්ව සම්භවයහේතු පල ගාථා විග්‍රහනිවනට අදාල කරුනුනිවනපටිච්චසමුප්පාදයලෝක විග්‍රහයජීවිත ගැටළු සහ විසදුම්භාවනාවසූත්‍ර විග්‍රහනිවන් මග
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (31 MB)

 

closechevron_left