arrow_drop_down_circle

ධර්ම දේශනා.

1.ආකාසට්ඨාච බුම්මට්ටා ගාථාවේ තේරුම කුමක්ද?
2.බුදු ගුන විස්තරය
3.දේවත්වය සැප ඇති තැනක් හැටියටත් අපාය දුක්ඇති තැනක් හැටියටත් විග්‍රහ කිරීමේදී සැපතට හිත ඇතිවි දේවත්වය පිලිබදව ආසාවක් ඇතිවිමට පුලුවන් නේද? දේවත්වයේ අනිච්චතාවය පහදා දෙන්න.

52:35

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

ලෞකික වචන වලින් උපමා ගැනිමඅවවාද අනුසාසනාඋපමාවක්පුන්‍ය අනුමොදනා ගාථායක්ෂ, නාග, දේව, කොටස්යසස් ඇති පිරිසනායකත්වය දරාගෙන සිටින අයදෙවියන් අදහමින් සිටින අයදේව නාග කොටස් වලට පිංදීමසියලු ලෝක සත්වයන්ටඑතෙක් මෙකතක් කල පුන්‍ය බලයසීල ගුණයයථාබෝධය පූර්ණ වීමචතුරාර්ය සත්‍ය දැකීමඅරිහත්ඵලයට පත්විම යනුබුදු ගුණ අනත්ත වන බවවාසනා කෙලෙස්සසර ගමනට හේතුවන නොවනදේසැප දුක සේ දැකීමමුලාවට රුවටීමඅනිච්ච ධර්මකැමතිසේ නැද්ද අනිච්චයිදුක්ඛදස පුණ්‍ය ක්‍රියාශීලයදාන කථාවිපාකපවුල් වල ගැටළු සහ විසදුම්අනත්ථවිනයඅස්සාසකර්ම බලවේගයක්සෝවාන් ඵලයශික්ෂා පදසතර මාර්ග ඵලනිවන් මග කෙටියෙන්බලාපොරොත්තුපංචස්කන්ධයත්‍රිලක්‍ෂණයලෝක විග්‍රහයජීවිත ගැටළු සහ විසදුම්නිවන් මගවිශ්ව සම්භවයසූත්‍ර විග්‍රහගාථා විග්‍රහආකාසට්ඨාච භුම්මට්ඨා
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (30 MB)

 

closechevron_left