arrow_drop_down_circle

ධර්ම දේශනා.

1.මේ විශ්වයේ ජීවී අජීවී වස්තු නිර්මානය කරනු ලබන්නේ මිනිසාගේ මනස විසින්ද? ඔබ වහන්සේ කිවූ බව සමහර අය කියති.එය එසේ නම් නිර්මාන වාදයක් ගොඩ නැගෙනවා නේද? බුදු දහම නිර්මාන වාදයක් දැයි පහදා දෙන්න.
2. මම මෛත්‍රිය වඩන කෙනෙක්මි. එහෙත් සිහිනෙන් බය වෙනාවා මෙයට හේතුව කුමක්ද?
3. ඉහ ආත්ම සුක විහරනය.

1:44:34

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

හේතු ඵල වශයෙන් නිර්මාණ වීමගොඩ නගනවා නම් දුගති අත්බැව් ගොඩනගන්නේ නැහැධර්මතාවය හා වෙනස්වීමක්‍රියා වාදයපරිසරය සකස් වන හැටිකාම මිච්චා චාරයමාර පාක්ෂික බලවේගබුදු ගුණ සිහිකිරිමමාර පාක්ෂික කොටස්අකම්ප්‍ය මානසිකත්වයආර්ය ධර්මයේ ස්වාභාවයරාග ද්වේෂ මෝහ සිතුවිලි11 ගින්නසර්වඤ ගෝචර දහම්ආර්ය උපවාදගුනයට සැලකිමමරන මොහොතේ ඉන්නා තැනඅප්‍රමාදීව කටයුතු කිරීමකරණීය මෙත්ත සූත්‍රයදස මාර සේනාමානසිකත්වයධර්මාවබෝධය ලැබුවන්කසින භාවනාවමහා රාහුලෝවාද සූත්‍රයෙන්ප්‍රවෘත්ති විපාකගති නිමිති පහළවන අයුරුඋපමාවක්මාන්නක්කාර කමේ ආදීනවබ්‍රහ්ම ගති ලක්ෂණයසිවුරු පරිහරණය කරන අර්ථයවීත රාගී වීත ද්වේෂී වීත මෝහී ගුණ සිහිකිරීමගතියට ගතිය සම්බන්ධ වීමපරිවර්තන රූපයධාතූන් වහන්සේලාඅත්දැකීමක්විශේෂ ගුණයක් බාහිරට පෙන්වීමගති ලක්ෂණ ග්‍රහනයඅනුකූල විවිධාකාර මානසිකත්වයන්සීලවන්ත ගුණවන්ත උතුමන්අරිහත් ඵලයේ යථා ස්වභාවයඉහ ආත්ම සුඛ විහරණයමනස සකස් කිරිමධ්‍යාන සමාපත්තිසමාධිපංචස්කන්ද දුක්කස්කන්දයකර්ම විෂයවිදර්ශනාවසීලයනිවන් මගේ ගැටලුසිවුරඝටීකාර අනිගාමී උත්තමයාකර්මස්තාන විග්‍රහපටිච්චසමුප්පාදයපොදු ගැටළු සහ විසඳුම්ශිල්ප ශාස්ත්‍රඅකුසල්ලෝක විග්‍රහයමෛත්‍රීඅධයාපනයබුද්ධ පූජාආර්යත්වයඇස ඇවිල ගත්තේයමාරයා පරාජයලෞකික රාමුවචරිතයට අනුකූල කර්මස්ථානරාග සිතමස් මාංසසිල්වතදිව්‍ය ලෝකජාතිබුද්ධ විෂයරහතන් වහන්සේ ආස්‍රව ක්ෂය කලාධර්මවිපාකකර්මස්ථානපවුල් වල ගැටළු සහ විසදුම්ජීවිත ගැටළු සහ විසදුම්දාන කථාසූත්‍ර විග්‍රහත්‍රිවිධ රත්නයභාවනාවධ්‍යානපූජානිවනවිශ්ව සම්භවයනිවන් මග
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (48 MB)

 

closechevron_left