arrow_drop_down_circle

ධර්ම දේශනා 1.

බුදු පියානන් වහන්සේ උදෙසා මල් පහන් සුවද දුම් පූජා ධර්මාන්විතව සීල සමාධි ප්‍රඥා සාසන මාර්ගය මතුවෙන හැටියට පූජා කරන හැටි දැන ගත්තා. ආහාර පැන් පූජා ආදිය පූජා කරන පිලිවෙල ආර්ය මාර්ගයට අනුව කරන පිලිවෙල පහදා දෙන්න.

1:47:15

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

ප්‍රඥාව පහලවන ක්‍රමයපරිසරය සකස් වන හැටිමූල ධර්මය තේරුම් ගැනීමසතියෙන් බැලීමසද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියන්අහේතුක උත්පත්තියචිත්ත ප්‍රසාදය ඇතිවිමආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩී‍මේදීපෘතග්ජන මානසිකත්වයපුන්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේඅසාධාරනයෙන් මිදීමපුන්‍ය සෘද්ධි ප්‍රාතිහාර්යයපිං පව් මනින ක්‍රමයදානය දෙන ක්‍රමයආධාර උපකාර කල පිරිසඋතුමන් උදෙසා වෙන් කිරිමපිනවන දේලෝභ ද්වේෂ මෝහ ක්‍රියාඅප්‍රමාන මෛත්‍රියපංච ඉන්ද්‍රියන්ට ගෝචර මනසසද්ධා දනං සීල දනංඋපමාවක්දෘෂ්ඨි කථානිර්මානාත්මක ශක්තියහුදකලාවඅර්ථ අවබෝධයපිරිත් වල බල පිහිටීමසාම්ප්‍රයික දේ ඇතිවීමට හේතුසමාධි වැඩීමක්‍රම රටාවඇත්පිය උපමාවසවිතක්ක සවිචාරධ්‍යාන හතරේ ස්වාභාවයආර්ය විනයේ හුදකලාවනිවනට අදාල කරුනුඝටීකාර අනිගාමී උත්තමයාලෝක විග්‍රහයනාම රූපපටිච්චසමුප්පාදයචාරිත්‍රසක්කාය දිට්ඨියඕරම්භාගීය සංයෝජනදස සංයෝජන ධර්මශිල්ප ශාස්ත්‍රවිශ්ව සම්භවයපෙරේතයන්නිවනධර්මය රත්නයපිරිත් සජ්ජායනා කිරීමබුද්ධ විෂයපූජාඅධයාපනයමෛත්‍රීමෙත් සිතපොදු ගැටළු සහ විසඳුම්පුනරුප්පත්තියසූත්‍ර විග්‍රහබෝධිපූජාදානය දිය යුතු ආකාරයගාථා විග්‍රහපවුල් වල ගැටළු සහ විසදුම්දාන කථානිවන් මගවිපාකලෝභත්‍රිවිධ රත්නයභාවනාවඅකුසල්ජීවිත ගැටළු සහ විසදුම්පිංධ්‍යාන
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (49 MB)

 

closechevron_left