arrow_drop_down_circle

ධර්ම දේශනා 1

1.බුදු පියානන් වහන්සේ උදෙසා පූජා පැවැත්වීමේදී තෙවරක් ගාථා කීමේ අරුත පහදා දෙන්න.
2.බුද්ධ වන්දනාව සිදුකර නිම කරන පුද්ගලයා මිය ගිය අයට පිංදීම නොකල යුතුද?
3.මල් පහන් පූජා කිරීමෙන් පසු දැල්වෙන පහන් නිවා දැමිය යුතුද?
4. අකුසල කර්ම මතු ආත්මයට බලපානවාද?

1:38:01

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

වතා තුනක් - උරුමය ලබන්නආවර්ජනා කිරිමසංතීරණඋපමාවක්සතුටුවන දේවල් කිරීමඅමනුෂ්‍ය බලපෑම්පින අනුමොදනයෙන් නොපෙනෙන ලෝකවල ප්‍රතිඵලප්‍රත්‍යවේක්ෂාවලෝභ ද්වේෂ මෝහ සහමුලින් සිදීමඅප්‍රමාන ගුණදුන්න දත්තයන්ට අනුව ප්‍රතිචාරමතකසටහන්පෘතග්ජන ගති ලක්ෂණයඋපකාරයට ප්‍රතිඋපකාරය තැනීමවිවිධාකාර චාරිත්‍රඅමනුෂ්‍ය ලෝකප්‍රේත අත්බැව්ගතියට ගතියකාම චන්දමනස දූෂිත වන ආකාරමානසිකත්වය ගොඩ නැගීමධර්මානුකූල ස්වාභාවයඅනාත සසර ගමනචිත්ත පාරිසුද්ධියබුද්ධ බලයබූත ආස්වාද ක්‍රියාප්‍රඥා ආලෝකය සහ අවිද්‍යා අන්ධකාරයයහපත් ගුන ධර්ම ඇතිනම්පාප ගොඩනැගීමඉදුල් කල ආහාරය පිදිමක්‍රියා වදන් සමග සිත බැඳෙන තැනකර්මාවරනපංචානන්තර්ය පාපකර්මපිං පව් තේරුම් නොගැනීමපෙර කළ කර්මදෙවියන් ඇදහීම ගැනසත්‍ය විග්‍රහ කර පෙන්වීමනය අයාගෙන සිටිමනාග ගෝත්‍රභවංග සිතප්‍රවෘත්ති විපාකදම් ගුන ගාථාවඅකාලිකෝඅකුසල්ධර්මඕරම්භාගීය සංයෝජනහේතු ඵලමෙත් සිතදේව කථාපංච නීවරණසූත්‍ර විග්‍රහවිශ්ව සම්භවයගුප්ත ශාස්ත්‍රශිල්ප ශාස්ත්‍රලෝභපංචස්කන්ධයදස සංයෝජන ධර්මසලායතන පටිච්චසමුප්පාදයකාම රාගයදිව්‍ය ලෝකපෙරේතයන්ධර්මය රත්නයප්‍රේත නිකාය චිත්ත විදිසිතසෝවාන් ඵලයකර්ම විපාක තීරණය වීමසතර මාර්ග ඵලවිනයගාථා විග්‍රහජීවිත ගැටළු සහ විසදුම්පවුල් වල ගැටළු සහ විසදුම්විපාකබෝධිපූජාචිත්තයලෝක විග්‍රහයචාරිත්‍රඅභිධර්මයපූජාත්‍රිවිධ රත්නයභාවනාවපිංනිවන් මගදාන කථාපිං අනුමෝදනයපිනවන දේ
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (45 MB)

 

closechevron_left