arrow_drop_down_circle

ධර්ම දේශනා 2.

1.අභි සංඛාර මාර යනු පහදා දෙන්න.
2.මේ අවස්ථාව ගෙවි ගෙවී ගොස් ....හී අවස්ථාව යනු කුමක්ද?
3. කවියෙන් සූත්‍ර දේශනා කිරීහ නිවැරදිද?
4. ජල නන්දන පිරිතේ ඇති යන්ත්‍ර මන්ත්‍ර හරන් කත්වා..... ගෙදර බාවිතයට සුදුසුද?
5. ඉතිපි සෝ භගවා යන්නෙහි තේරැම.

1:22:36

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

පුඥ්ඥාභිසංඛාරඅපුඥාභි සංඛාරසිතුවිලි ක්‍රියා වදන් කිරීමඅවිද්‍යා තෘෂ්ණා හේතුවෙන් මම ගොඩනැගීමකර්ම භවඅදහස තුලින් අවබෝධයඅවස්ථාව අනුව ගති ලක්ෂණ මතුවිමකැමතිසේ නැති ලෝකයමනා නුවණින් දහම් විමර්ශනය කිරීමවිපරිණාමයට පත්වී වැනසීමඅවිද්‍යාවේ නිගමනසැනසුමක් ලැබී ඇද්දසසර පැවැත්මට හේතුවන සංඛාරගින්නේන් දැවෙන තැන උප්පත්තියබ්‍රහ්ම අත්බවඅලෝභ සිත්චිත්තජ රුපකාම අදහස් ඇතිවීමකාව්‍ය හඩආස්වාදයට හිත බැදිමගීත හා අභි ගීත වල වෙනසඅර්ථ අවබෝධයවිපරීත දෘෂ්ටිපිරිත් කියන තැන් මන්ත්‍ර බලයත්‍රිවිධ රත්නය සිහිකිරීමලෝභ ද්වේෂ මෝහ ක්‍රියාබෞද්ධයාගේ උතුම් ගුණයප්‍රතිචාරයඉතිපිසෝ ගාථාව නිවැරදිවකර්මස්තාන විග්‍රහආස්වාද විදීමට හිත යොමු කිරීමකැපකරු දායකසිව්වනක් පිරිසහිමිකම් ලැබීමඋදෙසා වෙන් කිරීමශ්‍රාවක පරිනාමයකටඋපමාවක්සසර දුක්විදි සතෙක් කිසිවිටනිරුක්තිඝටීකාර අනිගාමී උත්තමයාසාංඝික දානයන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රශිල්ප ශාස්ත්‍රලෝභකර්මස්ථානපවුල් වල ගැටළු සහ විසදුම්අවිද්‍යාවඉන්ද්‍රිය භාවනාවදස පුණ්‍ය ක්‍රියාපොදු ගැටළු සහ විසඳුම්නිවනට අදාල කරුනුපිරිත් ඇසීමදිව්‍ය ලෝකචිත්තයනිරුක්ති පිළිබඳදානභවපිං අනුමෝදනයපිංනිවනරූපපටිච්චසමුප්පාදයබුද්ධ පූජාලෝක විග්‍රහයජීවිත ගැටළු සහ විසදුම්අකුසල්පිරිත් සජ්ජායනා කිරීමනිවන් මගේ ගැටලුදාන කථාභාවනාවචාරිත්‍රනිවන් මගඅභිධර්මයපූජාසංඛාර
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (38 MB)

 

closechevron_left