arrow_drop_down_circle

ධර්ම දේශනා 2.

1.ලෝක විනාසයේදී කැරපොත්තන් විනාශ නොවේද?
2.ප්‍රථමත්ධානයේදි කය සැහැල්ලුවීම..
3. සිල් ගන්න ගිය දවසක ප්‍රේතයෙක් දුටුවා .ඒබව හාමුදුරැවන්ට කීවිට..
4. කාම මිච්චාචාර පාප හේතුවෙන් සත්වයා සතර අපා ගතවේද? 5.කාම චන්දයක් නොවී කාම මිච්චාචාරයක් සිදුවිය හැකිද?
6. ආතරයිටීස් රෝගය

1:45:18

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

ප්‍රඥාවෙන් ඇත්ත දැකීමමූල ධර්මය තේරුම් ගැනීමචන්දරාගයෙන් බැඳීම උපාදානයයිමාර සේනාසංඛත ධර්මඅරිහත් ඵලයප්‍රඥාවෙන් දැකීමසුඛයශාන්ත ප්‍රණීත බව වැටහීමආලෝක සංඥාවඋපේක්ෂා එකග්‍රතාකරුණා මෛත්‍රී සිසිලආපෝ භාවනාවඅනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් බලා අසාර බව දැනීමහේතු නැත්නම් පලයක් නැතඅනුපූර්ව මාර්ගයචතුරාර්ය සත්‍ය දැකීමසත්ව ගොඩනැගීමචන්දරාගය ගොඩනැගීමතුන් භවයවිශ්වයේ ක්‍රියා කලාපලෝක ආස්වාද බලාපොරොත්තුවකාම රාගයකාමච්ඡන්දප්‍රවෘත්ති විපාකදිට්ඨි විප්පයුත්ත සිත් පහලවීමප්‍රිය මනාප ආස්වාදකැමැත්තෙන් බැදෙන් නැහැරහතන් වහන්සේ සික්ෂා‍‍වෙන් පූර්ණයිදස වස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටීමමුසාවාදය සහ බොරුවසෝවාන් පුද්ගලයාගේ අත්හැරී යන කරුණුකායික වේදනාමෙත් වැඩිමනිරෝධය යයි රැවටීමආලෝකයආලෝක පූජා පිං කම් සිද්ධ කිරීමවිදර්ශනාවමූලික බෙදීම්වා පිත් සෙම් සමනය කිරීමකර්ම විපාකයආර්ය ආශිර්වාදදිට්ඨ ධම්ම වේදනිය කර්මසංඝභේදය-ආනන්තරිය පාප කර්මයක්ආස්වාදයෝ භයානකයිපිරිත් ඇසීමආටානාටිය සුත්‍රයවිඤ්ඤාණආලෝකඅරිය කාන්ත සීලයප්‍රඥා චක්ෂුසයසූත්‍ර විග්‍රහපංච නීවරණධ්‍යානඕරම්භාගීය සංයෝජනවිශ්ව සම්භවයපංචස්කන්ධයවේදනාසලායතන සංඛාරදස සංයෝජන ධර්මආර්ය අෂ්ඨාංගික මාර්ගයදුක්ඛ සමුදය ආර්ය සත්‍යයදුක්ඛ ආර්ය සත්‍යයනිවනපොදු ගැටළු සහ විසඳුම්මෙත් සිතසතර සතිපට්ඨානයආර්යත්වයතෙරුවන් සමවතබලවත් පිනපිංසෝවාන් ඵලයලෞකික රාමුවධම්‌මානුපස්‌සනාවබුද්ධ විෂයදස පුණ්‍ය ක්‍රියාචතුරාර්ය සත්‍යයසත්තිස් බෝධි පාක්ෂික ධර්මභාවනාවහේතුවට ලැබෙන ඵලහේතු පල නිවන් මගේ ගැටලුශීලයපටිච්චසමුප්පාදයකර්මස්තාන විග්‍රහත්‍රිවිධ රත්නයලෝක විග්‍රහයජීවිත ගැටළු සහ විසදුම්විපාකදාන කථානිවන් මගසතර මාර්ග ඵල
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (48 MB)

 

closechevron_left