arrow_drop_down_circle

ධර්ම දේශනා 1.

1.පංච සීලය හේතු කොට ගෙන සමාධි ප්‍රඥා නිවන අරමුනුකර ගන්නා ආකාර පහදා දෙන්න.
2. කෙනෙකු මිය ගොස් මිනිස් භවයට ජනිත වීමේදී පෙර ඉගෙන ගන්නා දේ යලි යලිත් ඉතෙන ගන්න සිද්ද වෙනවා.මේ ඇයි?

1:37:49

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

පංච දුෂ්චරිතයං සමාදානං තං වතං සංවරට්ඨේන සීලංනුවනින් විමසා ඇත්ත නැත්ත විමසා බැලීමපංච සීලයසතර අපා ගතවීමට තරම් වටිනා දෙයක් නැහැවේරමණී සීලදස අකුසල් චේතනාව නැතිවීමසීල විසුද්ධියචිත්ත විසුද්ධියසීල ගුණයආර්ය මාර්ගය වඩන හැටිධර්මයෝ ධර්මයෝ පැවැත්වීමපුබ්බේ අනනුස්සුතේසු ධම්මේසුඒතං සන්තං ඒතං පණීතං යදිධං සබ්බ සංඛාර සමතෝශාන්ත ප්‍රණීත බව වැටහීමනිවීම සැනසීම දැනිමරාගක්ෂයෝ ද්වේෂක්ෂයෝ මෝහක්ෂයෝ නිබ්බානංමනා සිහියෙන් සිට රාග ද්වේෂ මෝහ අතහරින්නසසර ගමනට හේතු වන වැඩ පිලිවෙලයමක් යමක් නිසා හට ගත් රාග ද්වේෂ මෝහසංදිට්ඨික වීමඅකාලිකෝනිච්චයි සැපයි ආත්මයිදැක යන ගමනශ්‍රාවක බුද්ධපච්චත්තං වේදිතබ්බංඇලීම ගැටීම මුලවිමෙන් මිදීමලෝකෝත්තර සම්මා දෘෂ්ටියපිනපසුතලය සකස්කිරීමමතක සටහන් වල නිගමනයකර්ම ශක්තියකාමච්ඡන්දව්‍යාපාදමනා සිහියෙන් සිටීමපරියේෂණ මනසපරිණාමවාදයහේතු ඵල ධර්මජලාබුජහැඩ තල ගැනිමජාති ප්‍රභේදදානමය පිනඋප්පත්තිඅනාගාමිඕරා වළල්ළනාම ගෝත්‍රශික්ෂා පදදම් ගුන ගාථාවවිපාකආර්ය අෂ්ඨාංගික මාර්ගයඅධයාපනයමෛත්‍රීසත්තිස් බෝධි පාක්ෂික ධර්මහේතු පල ඛයට්ටේන අනිච්චාසක්කාය දිට්ඨියපංච නීවරණනිවන් මගේ ගැටලුපටිඝයසම්මා දිට්ඨිබුද්ධ විෂයවිසුද්ධි ගාථා විග්‍රහසිතරාග සිතචිත්තයපංච කාමය මහා මංගල සූත්‍රයත්‍රිවිධ රත්නයසෝවාන් ඵලයආර්යත්වයජීවිත ගැටළු සහ විසදුම්ශීලයදස පුණ්‍ය ක්‍රියාත්‍රිලක්‍ෂණයසතර මාර්ග ඵලඕරම්භාගීය සංයෝජනදස සංයෝජන ධර්මඅකුසල්ශිල්ප ශාස්ත්‍රපිංඅභිධර්මයනිවනභාවනාවසූත්‍ර විග්‍රහවිශ්ව සම්භවයනිවනට අදාල කරුනුනිවන් මගදාන කථාපවුල් වල ගැටළු සහ විසදුම්අරිය කාන්ත සීලය
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (39 MB)

 

closechevron_left