arrow_drop_down_circle

ධර්ම දේශනා 3.

1.කුවේර හට පාද තුනක් අත් අටක් ....විග්‍රහ කර දෙන්න.
2.ඔබ වහන්සේ පිංදිමේදී නවග්‍රහයින්ට සහ අපල දුරුවීම පිනිස පිං ලබා දෙන ලදි. මෙය කොතරම් ධර්මානුකූලද?

48:25

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

පිං පව් තේරුම් නොගැනීමචිත්ත ප්‍රසාදය ඇතිවිමඅපාගත වීමට හේතු වන සිත්සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාබලවත් පාප කර්මබලවත් පිනපෘතග්ජනයා හා ආර්යාචාතුර්මහාරාජික යක්ෂඅලෝභ අද්වේෂ අමෝහ ක්‍රියාදස කුසල කර්මලෞකික සම්මා දිටිඨියයථාර්තය නොදැනීමයක්කු සහ යක්ෂයෝග්‍රහ මන්ඩලය හැදීමදේව මණ්ඩලපුන්‍ය සෘද්ධිකර්ම විපාකයකල්ල සුක්ඛං - කල්ල සුක්ඛ විපාකංහිංගි හිංසා කිරීමගුණ දැක පැහැදීමදේව පුත්‍ර මාරයම් තැනක දුකක් නැද්ද එතන සුවයිපුඥ්ඥාභිසංඛාරඅත්හැරී නොඇලී මිදියෑමපිං අනුමෝදනයපොදු ගැටළු සහ විසඳුම්දුක ගොඩ නැගීමඅරිය කාන්ත සීලයනිවනට අදාල කරුනුපංච මාරජිතේ නාතේදේව ධර්මයගාථා විග්‍රහකර්ම විපාක තීරණය වීමවිශ්ව සම්භවයචතුරාර්ය සත්‍යයශිල්ප ශාස්ත්‍රලෙඩ රෝගවලට විසදුම්ලෝක විග්‍රහයසංඛාරපටිච්චසමුප්පාදයදුක්ඛ ආර්ය සත්‍යයසූත්‍ර විග්‍රහනිවන් මගේ ගැටලුකර්ම කරන ක්‍රමචිත්තයකර්ම විෂයඅභිධර්මයසීලයසිතදේව කථාදස පුණ්‍ය ක්‍රියාශීලයපිංපවුල් වල ගැටළු සහ විසදුම්විපාකඅකුසල්ලෝභදාන කථානිවන් මගජීවිත ගැටළු සහ විසදුම්
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (22 MB)

 

closechevron_left