arrow_drop_down_circle

හාමුදුරුවන්ට දන්දිය යුතු අයුරු.

සිල්වත් බවින් අඩු මත්පැන් පිනය කරමින් වෙනත් ගිහි සැප විදින අප හොදින් දන්නා සමහර භික්ෂූන් වහන්සේලාට දානයක්දිමේදී මහා සංඝයා උදෙසා දෙන දානයක් කියා දුන්නත් ඒ සමග දුෂ්චරිත භික්ෂුවක්නේද යන සිතුවිලිල සිතට එනවා. මෙහිදි අප කුමක් කල යුතුද? එසේ සිතීමෙන් අවැඩක් සිදුවේද?

1:03:01

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:

කාසාව කණ්ඨකයාගේ දානයඋපමාවක්සාසන අන්තර්ධානයසාසනික පිං දහම් කිරීමඅබුද්ධෝත්පාද කාලයඅතීත සිදුවීමක්නාම මාත්‍ර චිත්ත ප්‍රසාදයඅරූප තලගුණ කෙරෙහි පැහැදීමබුදුන් උදෙසා බලාපොරොත්තු ඇතිව පූජා කිරීමපුලිනරූපි රහතන් වහන්සේසාසනික ගුණ සිහිකිරීමෙන්බුද්ධ ධම්ම සංඝ කෙරෙහි සංඥා මාත්‍රයජය ශ්‍රී මහා බෝධීන් වහන්සේබුද්ධ පූජාසීලවන්ත ගුණවන්ත උතුමන්රාග ගතිය බලවත්වීමේදී ඇති ගති රූපයසුද්ධ මානසිකත්වයසංඝයා උදෙසා දන්දිමමානසිකත්වය සුද්දවිමසිල්වතධර්මාවබෝධය ලැබුවන්පුද්ගල විවේචනයදෘෂ්ඨිගත වීමඅපාගත වීමට හේතු වන සිත්පිං පව් තේරුම් නොගැනීමසද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාප්‍රඥා අධික පුද්ගලයාලෝකයේ අසාරත්වය දැකීමප්‍රඥාවෙන් ඇත්ත දැකීමකෑදරකමට කෑම ගැනීමකය නිසා හදා ගත් හුරු පුරුදුමානසික ක්‍රියාවලිය තෘෂ්ණාව වේසමාධිය ඉහ ආත්ම සුඛ විහරණයටප්‍රඥාව සසර කෙලවර කර ගැනීමටපංචකාමයෙන් ඇලලීමඅභිධර්මයපොදු ගැටළු සහ විසඳුම්පූජාසූත්‍ර විග්‍රහවිශ්ව සම්භවයවිපාකපෙර කළ කර්මචිත්තයනිවනට අදාල කරුනුආස්වාදයෝ භයානකයිපිංබෝධියකර්ම විපාක තීරණය වීමආටානාටිය සුත්‍රයක්‍රම රටාතෙරුවන් සමවතලෞකික රාමුවසිතදාන කථානිවන් මගනිවන් මගේ ගැටලුබුද්ධ විෂයදානභාවනාවසීලයනිවනත්‍රිවිධ රත්නයජීවිත ගැටළු සහ විසදුම්සාංඝික දාන
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (36 MB)

 

closechevron_left