arrow_drop_down_circle

නිරාමිස ප්‍රීතිය

උදැසන දෙශනාවෙන් පසු විශාල සැහැල්ලුවක් දැනෙන අතර ඒ සතුට කියා නිම කර නොහැකි තරම් සතුටකි. අවුරුදු 21 පමණ කාලයක් තුල මෙම අත්දැකීම ලබා නැත. මෙය සංකල්පයක් ද? සන්ජනනයක්ද? එම අදහස මුලාවක්ද? කෙසේ හටගත් එකක්ද?

05:09

 

closechevron_left