arrow_drop_down_circle

පිරිත් නිවැරදි මාත්‍රාවෙන් ශබ්ද කිරීමෙන් ශක්තිය ලබන අයුරු සහ පිරිත් සජ්ඣායනාව

පිරිත් නිවැරදි මාත්‍රා වලින් ශබ්ද කරමින් දේශනා කරන ආකාරය පැහැදිලි කිරීම සහ පිරිත් සජ්ඣායනාව

1:28:43

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

[0:00:00] - හැඳින්වීම
[0:01:14] - පිරිත් නිවැරදිව සජ්ඣායනා කරන ආකාරය සහ එහි බලය පිළිබඳ ස්වාමීන්වහන්සේ ගේ පැහැදිලි කිරීම
[0:13:58] - දේවතා ආරාධනාව
[0:14:41] - විපත් දුරු වන පරිදි පිරිත් සජ්ඣායනා කිරීම සඳහා ආරාධනාව
[0:15:44] - නමස්කාරය
[0:16:19] - මහා මංගල සූත්‍ර සජ්ඣායනාව
[0:21:09] - රතන සූත්‍ර සජ්ඣායනාව
[0:29:58] - කරණීය මත්ත සූත්‍ර සජ්ඣායනාව
[0:33:20] - ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනාව
[1:07:00] - ගිරිමානන්ද සූත්‍ර සජ්ඣායනාව
[1:26:17] - පුණ්‍යානුමෝදනාව සහ ප්‍රාර්ථනා ගාථා

මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (51 MB)

 

closechevron_left