arrow_drop_down_circle

සමාජයේ දක්නට ඇති ප්‍රශ්නයකට හේතුව.

මා කාලයක සිට දැහැමි කටයුතු වල නියතවෙන අයෙකි. මා විවාහවී සිටින්නේ කතෝලික බැතිමතෙක් සමගයි. ඔහු නිතර මට පරුස වචනයෙන් බනිනවා. එය දැනට විවාහවී වසර 28 ක කාලයක සිදුවන්නක්. දරුවන් හොදින් ඉගෙනුම ලබා විශ්වවිද්‍යාවල අධ්‍යානපනයේ පසුවෙනවා. මට ඇති ගැටලුව මෙමෙ පරිබව කිරීම ඉවසා සිටිමි. නමුත් ඉන්පතු මෙහු සමග සතියක් පමණ කාලයක් යනතුරු කතාකිරීමට හිත නොදෙයි. මෙය මගේ ධර්ම මාර්ගයට බාදවක්ද?

 

closechevron_left