arrow_drop_down_circle

ගැරඩියකුගේ ගොදුර බේරිම.

ගැරඩියකුගේ ගොදුරක් වු ගෙම්බෙකු පන තිබෙන මොහොතෙහි මා එය දුටුවිට, මම එම ගෙම්බා බේරා ගතිමි. එවිට මම ගැරඩි‍යාගේ ආහාරය නැති කිරීමේ පාපයට අසුවේද?

 

closechevron_left